අපි කිව්වෙ අනිත් අය තරං මෙන්ටල් කැපෑසිටි එකක් නැති adhd කට්ටිය පිළිකා රෝගීනට අත පය නැති අබ්බගාතයින්ට මිනිස්සු අනුකම්පා කරනව ඒ වුණාට අපි වගේ අයට කියන්නෙ අත පය හතර නිකං තියං ඉන්න පල් හොරු කියල :sorry: