පිළිකා රෝගීන් සහ අපි

AnuradhaRa

Well-known member
  • අපි කිව්වෙ අනිත් අය තරං මෙන්ටල් කැපෑසිටි එකක් නැති adhd කට්ටිය
    පිළිකා රෝගීනට අත පය නැති අබ්බගාතයින්ට මිනිස්සු අනුකම්පා කරනව
    ඒ වුණාට අපි වගේ අයට කියන්නෙ අත පය හතර නිකං තියං ඉන්න පල් හොරු කියල :sorry:
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    රටේ ලෝකේ මිනිස්සු හිතන විදි වෙනස් කරන්න බෑ බන්...අපි අපේ ගමන යන්න ඕනි.උබට ඉලෙක්ට්‍රොනික වැඩ පුලුවන් නිසා phone රෙපයාර් කරන කොස් එකක් වගේ කරලා,ඒ පැත්තෙන් පොඩි ශොප් එකක් දාගෙන හරි තියෙන එකක හරි වැඩ කරන්න ට්‍රයි කරපන්