පීනස් රෝගය නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද බන්? එහෙම හොද කරගත්තු උබල දන්න අය ඉන්නවද? දන්න දොස්තරල එහෙම ඉන්නවනම් කියහන්කො. ගම්පහ,මිගමුව,කොලඹ අවට ඉන්න දොස්තරල දන්නවනම් කියහල්ල බන්.

idiriye ralagen ahapan
Once I was suffering and got some Oil From Yatiyantota...( Add goes in ITN name cant remember) it answered me well...
![]()

idiriye ralagen ahapan
tiyenawanam kiyapalla konde okkoma yanawa
bump
පුකේ අමාරුවක් ආවත් ඌ බෙහෙත් දෙන්නේ බඩටනෙ බන් ...

පීනස් රෝගය කිසි දිනක නිට්ටාවට සුව කල නොහැකිය. කල හැක්කේ පාලනය කිරීමයි. පිනස යනු ඇලර්ජික් තත්වයකි. හැකි පමණින් තමන්ට අසාත්ම්ක වන දේවල් වලින් ඈත්ව සිටින්න.
තදටම තියනවා නම් හවසට Flexa panadeine එකක් වගේ බොන්න. Fluticasone nasal spray එකක් පාවිච්චි කරන්න. තව මුනට හොඳට හුමාලය අල්ලන්න.
thanx bn reply ekatathanx bn reply ekata
පුකේ අමාරුවක් ආවත් ඌ බෙහෙත් දෙන්නේ බඩටනෙ බන් ...

පීනස් රෝගය කිසි දිනක නිට්ටාවට සුව කල නොහැකිය. කල හැක්කේ පාලනය කිරීමයි. පිනස යනු ඇලර්ජික් තත්වයකි. හැකි පමණින් තමන්ට අසාත්ම්ක වන දේවල් වලින් ඈත්ව සිටින්න.
තදටම තියනවා නම් හවසට Flexa panadeine එකක් වගේ බොන්න. Fluticasone nasal spray එකක් පාවිච්චි කරන්න. තව මුනට හොඳට හුමාලය අල්ලන්න.

මටත් පීනස තිබ්බ බන්. මාත් රට වටේම ගිහින් බෙහෙත් ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඉබේම ඇරිලා ගියා වයසත් එක්ක. දැන් කලාතුරකින් තියෙන්නේ. හොඳම වැඩේ පරිස්සම් වෙන එක තමයි මචන්.![]()
මටත් ඉස්සර ගොඩක් ගන සැරේට පීනස් රෝගය තිබ්බා. ගෙදර අතුගානකොට දුහුවිලි පොදක් යන්න බැහැ කිවිසුම් ගිහින් අන්තිමට පිනසේ උග්ර වෙනවා. දැන් නම් ඉස්සර වගේ නැහැ කලාතුරකින් හැදෙන්නේ. එවෙලාවට ඇලග්රා ටැබ්ලට් එකක් බීල හුමාලය අල්ලනවා.

Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්?![]()