පීනස් රෝගය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පීනස් රෝගය නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද බන්? එහෙම හොද කරගත්තු උබල දන්න අය ඉන්නවද? දන්න දොස්තරල එහෙම ඉන්නවනම් කියහන්කො. ගම්පහ,මිගමුව,කොලඹ අවට ඉන්න දොස්තරල දන්නවනම් කියහල්ල බන්.:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පීනස් රෝගය කිසි දිනක නිට්ටාවට සුව කල නොහැකිය. කල හැක්කේ පාලනය කිරීමයි. පිනස යනු ඇලර්ජික් තත්වයකි. හැකි පමණින් තමන්ට අසාත්ම්ක වන දේවල් වලින් ඈත්ව සිටින්න.

    තදටම තියනවා නම් හවසට Flexa panadeine එකක් වගේ බොන්න. Fluticasone nasal spray එකක් පාවිච්චි කරන්න. තව මුනට හොඳට හුමාලය අල්ලන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පීනස් රෝගය කිසි දිනක නිට්ටාවට සුව කල නොහැකිය. කල හැක්කේ පාලනය කිරීමයි. පිනස යනු ඇලර්ජික් තත්වයකි. හැකි පමණින් තමන්ට අසාත්ම්ක වන දේවල් වලින් ඈත්ව සිටින්න.

    තදටම තියනවා නම් හවසට Flexa panadeine එකක් වගේ බොන්න. Fluticasone nasal spray එකක් පාවිච්චි කරන්න. තව මුනට හොඳට හුමාලය අල්ලන්න.

    :baffled: thanx bn reply ekata
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පීනස් රෝගය කිසි දිනක නිට්ටාවට සුව කල නොහැකිය. කල හැක්කේ පාලනය කිරීමයි. පිනස යනු ඇලර්ජික් තත්වයකි. හැකි පමණින් තමන්ට අසාත්ම්ක වන දේවල් වලින් ඈත්ව සිටින්න.

    තදටම තියනවා නම් හවසට Flexa panadeine එකක් වගේ බොන්න. Fluticasone nasal spray එකක් පාවිච්චි කරන්න. තව මුනට හොඳට හුමාලය අල්ලන්න.

    මටත් පීනස තිබ්බ බන්. මාත් රට වටේම ගිහින් බෙහෙත් ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඉබේම ඇරිලා ගියා වයසත් එක්ක. දැන් කලාතුරකින් තියෙන්නේ. හොඳම වැඩේ පරිස්සම් වෙන එක තමයි මචන්. :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් පීනස තිබ්බ බන්. මාත් රට වටේම ගිහින් බෙහෙත් ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඉබේම ඇරිලා ගියා වයසත් එක්ක. දැන් කලාතුරකින් තියෙන්නේ. හොඳම වැඩේ පරිස්සම් වෙන එක තමයි මචන්. :yes::yes:

    මටත් ඉස්සර ගොඩක් ගන සැරේට පීනස් රෝගය තිබ්බා. ගෙදර අතුගානකොට දුහුවිලි පොදක් යන්න බැහැ කිවිසුම් ගිහින් අන්තිමට පිනසේ උග්‍ර වෙනවා. දැන් නම් ඉස්සර වගේ නැහැ කලාතුරකින් හැදෙන්නේ. එවෙලාවට ඇලග්‍රා ටැබ්ලට් එකක් බීල හුමාලය අල්ලනවා.
     
    Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්? :)
     
    • Like
    Reactions: B_i_n_g_o

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan hamadama wage ( puluwan tharam dawas wala) ude waruwe napan. Rata wate beheth beela meken thama goda giye. Danuth eka digata dawas 3, 4 k nanna beri unoth yantham enawa