ලණුවෙන් 3/4ක් කියන්නේ විනාඩි 45යි ද![]()
Lanuwa 4ta namala ekak kellak ayin karanawa..
සම්පූර්ණ කෑලි දෙකම පිච්චිලා ඉවරවෙද්දි විනාඩි 45ක් ගිහිල්ලා තියෙන්න ඕන..... කෑලි අයින් කරන්න අරව මේව කරන්න බෑ
ලණුවෙන් 3/4ක් කියන්නේ විනාඩි 45යි ද![]()
Lanuwa 4ta namala ekak kellak ayin karanawa..
එහෙම නෙවෙයි මචං... මේ ලණු දෙකම විනාඩි 45ක් වෙද්දි පිච්චිලා ඉවර වෙන්න ඕන..... කොහොමද කරන්නෙ......
කලිං කියන්න එපැයි...සම්පූර්ණ කෑලි දෙකම පිච්චිලා ඉවරවෙද්දි විනාඩි 45ක් ගිහිල්ලා තියෙන්න ඕන..... කෑලි අයින් කරන්න අරව මේව කරන්න බෑ

එකක් පිච්චෙන්න පැයක් යනවා.....මචන් ලණු දෙකම පිච්චෙන්නද පැයක් යනෙ නැත්නම් එකක් පිච්චෙන්නද?
ඔහොම බෑ මචං අපිට හරියටම සයිස් එක මෙෂර් කරගන්න විදියක් නෑ කියල හිතපන්කො...![]()
Lanu deka oya vidiyata pihituwa, depatthen gini dalwa, depathten ena ginna ekata muna gasena thena 45min ..
වැරදී මචං..... ලණුවෙ මහත වැඩි වෙනකොට ගිනිගන්න යන වෙලාව වෙනස් වෙනවනෙ බන්.........
වැරදී මචං..... ලණුවෙ මහත වැඩි වෙනකොට ගිනිගන්න යන වෙලාව වෙනස් වෙනවනෙ බන්....
එකක් පිච්චෙන්න පැයක් යනවා.....
45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි... 
එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි...
![]()

මට පේන්නෙ උඹ අවුලක් නෙවෙයි ඕක..... උඹ කන කෑම වල අවුලක්.......එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි...
![]()

එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි...
![]()

මචන් ලනු දෙකට පිච්චෙන්න ඇරලා ඔරලෝසුවකින්ම බලා ගත්තොත් මොකෝ..

මට පේන්නෙ උඹ අවුලක් නෙවෙයි ඕක..... උඹ කන කෑම වල අවුලක්.......
තෙල් අඩු කෑම වැඩිපුර කාපන් එතකොට හරියයි....
එතන භූමිතෙල් නෑලු......![]()