පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ලණුවෙන් 3/4ක් කියන්නේ විනාඩි 45යි ද
    000203F5.gif

    Lanuwa 4ta namala ekak kellak ayin karanawa..

    සම්පූර්ණ කෑලි දෙකම පිච්චිලා ඉවරවෙද්දි විනාඩි 45ක් ගිහිල්ලා තියෙන්න ඕන..... කෑලි අයින් කරන්න අරව මේව කරන්න බෑ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එහෙම නෙවෙයි මචං... මේ ලණු දෙකම විනාඩි 45ක් වෙද්දි පිච්චිලා ඉවර වෙන්න ඕන..... කොහොමද කරන්නෙ......

    මචන් ලණු දෙකම පිච්චෙන්නද පැයක් යනෙ නැත්නම් එකක් පිච්චෙන්නද?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සම්පූර්ණ කෑලි දෙකම පිච්චිලා ඉවරවෙද්දි විනාඩි 45ක් ගිහිල්ලා තියෙන්න ඕන..... කෑලි අයින් කරන්න අරව මේව කරන්න බෑ
    කලිං කියන්න එපැයි...:nerd:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    iRhT.jpeg

    Lanu deka oya vidiyata pihituwa, depatthen gini dalwa, depathten ena ginna ekata muna gasena thena 45min ..
    ඔහොම බෑ මචං අපිට හරියටම සයිස් එක මෙෂර් කරගන්න විදියක් නෑ කියල හිතපන්කො...
    වැරදී මචං..... ලණුවෙ මහත වැඩි වෙනකොට ගිනිගන්න යන වෙලාව වෙනස් වෙනවනෙ බන්....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එකක් පිච්චෙන්න පැයක් යනවා.....

    එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
    අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...:rofl: 45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි... :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
    අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...:rofl: 45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි... :lol:
    :lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
    අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...:rofl: 45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි... :lol:
    මට පේන්නෙ උඹ අවුලක් නෙවෙයි ඕක..... උඹ කන කෑම වල අවුලක්.......
    තෙල් අඩු කෑම වැඩිපුර කාපන් එතකොට හරියයි....:lol::lol::lol::lol:

    එතන භූමිතෙල් නෑලු......:D:D:D:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එක ලණුවක් සම්පූර්ණයෙන් භුමිතෙල් වල පොගවනවා...
    අනිකෙ 1/4 ක් භුමිතෙල් වල පොගවලා දෙකේම භුමිතෙල් තියෙන කොන් දෙක ගැට ගහලා පත්තු කරනවා...:rofl: 45ට පොඩ්ඩක් විතර වැඩි වෙයි... :lol:

    :rofl::rofl::rofl:
    උබාත් කොනක් අල්ලන් හිටපන්
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචන් ලනු දෙකට පිච්චෙන්න ඇරලා ඔරලෝසුවකින්ම බලා ගත්තොත් මොකෝ..

    ඔරලෝසු හදන්න කලින් වෙලාව බලාගත්ත ක්‍රමයක්ලු ඕක.........:D:D:D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට පේන්නෙ උඹ අවුලක් නෙවෙයි ඕක..... උඹ කන කෑම වල අවුලක්.......
    තෙල් අඩු කෑම වැඩිපුර කාපන් එතකොට හරියයි....:lol::lol::lol::lol:

    එතන භූමිතෙල් නෑලු......:D:D:D:D

    ඒම බෑ..
    නවන්න බෑ, කපන්න බෑ, අරවා බෑ මේවා බෑ වගේ නීති රීති කලිං කියන්න ඕන...
    දැනට ඔය උත්තරේ හරිය කියලා හිතාගෙන වෙන ප්‍රස්ණයක් අහපං...

    මටත් ටිකක් එක හිතුනා... :baffled: :lol: