පුංචි_පහේ_මං_(Season 2)

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    උඹට මම එක පාරක් රෙප් දුන්න බන්....... ආයෙ දෙන්න බෑලු........

    No problem ම‍චෝ.. මොනව වුණත් සෑහෙන්න හොඳ Thread එකක්... දිගටම ගෙනියන්න.... REP From me :).
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 04

    ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?
     
    33000W

    Member

    ඉතුරු උන ගෙඩිය ඇපල් ගෙඩියක් නෙමෙයි වෙන්න ඇති.:no::confused::confused:
     
    Lalith789

    Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    සීයයි, තාත්තයි, මුනුපුරයි ඉන්නේ මචන්. එතකොට තාත්තල දෙන්නයි, පුතාලා දෙන්නයි ඉන්නවා නෙ මචන්.
     
    • Like
    Reactions: zome

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ප්‍රශ්ණ 04

    ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?
    තාත්තා----->පුතා/තාත්තා------>පුතා
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ප්‍රශ්ණ 04

    ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?

    othana inne puthai,puthage thaththai, thaththage thathai. only 3 men but 2 fathers & 2 Sons.so 1 apple remain.:rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ප්‍රශ්ණ 04

    ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?

    තාත්තයි..පුතයි..මුනුපුරයි
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    සීයයි, තාත්තයි, මුනුපුරයි ඉන්නේ මචන්. එතකොට තාත්තල දෙන්නයි, පුතාලා දෙන්නයි ඉන්නවා නෙ මචන්.

    පිළිතුර නිවැරදියි... රෙප් ලැබෙනවා....
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 05

    O T T F F S S _ _
    මේ රටාවේ ඊළඟ අකුරු දෙක මොකද්ද?