උඹට මම එක පාරක් රෙප් දුන්න බන්....... ආයෙ දෙන්න බෑලු........
No problem මචෝ.. මොනව වුණත් සෑහෙන්න හොඳ Thread එකක්... දිගටම ගෙනියන්න.... REP From me
.උඹට මම එක පාරක් රෙප් දුන්න බන්....... ආයෙ දෙන්න බෑලු........
.ඉතුරු උන ගෙඩිය ඇපල් ගෙඩියක් නෙමෙයි වෙන්න ඇති.ප්රශ්ණ 04
ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?

ඉතුරු උන ගෙඩිය ඇපල් ගෙඩියක් නෙමෙයි වෙන්න ඇති.![]()

පුතාල දෙන්නම එකම තාතගේ වෙන්න ඇති!![]()
තාත්තා----->පුතා/තාත්තා------>පුතාප්රශ්ණ 04
ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?
මාත් ඒක තමා හිතුවේ..සීයයි, තාත්තයි, මුනුපුරයි ඉන්නේ මචන්. එතකොට තාත්තල දෙන්නයි, පුතාලා දෙන්නයි ඉන්නවා නෙ මචන්.
ප්රශ්ණ 04
ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?

ප්රශ්ණ 04
ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?
සීයයි, තාත්තයි, මුනුපුරයි ඉන්නේ මචන්. එතකොට තාත්තල දෙන්නයි, පුතාලා දෙන්නයි ඉන්නවා නෙ මචන්.
wadima pts ganna ekkena dinanawa 
E Nප්රශ්ණ 05
O T T F F S S _ _
මේ රටාවේ ඊළඟ අකුරු දෙක මොකද්ද?