පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    oke hariyata answer karana ekkenata rep denawata wada... 1 point wage dunnanan hari :D wadima pts ganna ekkena dinanawa :D

    මේ ත්‍රෙඩ් එකේ එකම සෙට් එකක් ඉදී කියල ශුවර් නෑ නෙ බන්....

    පිළිතුර නිවැරදියි...

    One Two Three Four Five Six Seven Eight Nine
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මෙන්න මෙහෙමයි වැඩේ, මං ප්‍රශ්ණ සෙට් එකක් අහනව, හැබැයි එක ප්‍රශ්ණෙකට උත්තරේ ලැබුනට පස්සෙ තමයි අනිත් එක දාන්නෙ...... හරි උත්තරේ මුලින්ම දෙන කෙනාට මං ගානෙ රෙප් දෙනවා..... මොකෝ කියන්නෙ වැඩේට එකඟද?......... එහෙනම් පටන් ගමු........

    ප්‍රශ්ණ 01

    ටොම්ගෙ අම්මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම ළමයගෙ නම් 'May', දෙවෙනි එක්කෙනාගෙ නම 'June'. තුන්වෙනි ළමයගෙ නම මොකද්ද?

    Ela Thread eka... meka answer eka TOM una kohomada?
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 07

    ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් 4ක් නවතිනු සංඥා 2ක් පහු කරගෙන යනවා..... මේක පොලිස් කාරයෙකුත් දකිනවා...... හැබයි මුකුත් කරන්නෑ....... ඒ මොකද?

    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Originally Posted by zome

    මෙන්න මෙහෙමයි වැඩේ, මං ප්‍රශ්ණ සෙට් එකක් අහනව, හැබැයි එක ප්‍රශ්ණෙකට උත්තරේ ලැබුනට පස්සෙ තමයි අනිත් එක දාන්නෙ...... හරි උත්තරේ මුලින්ම දෙන කෙනාට මං ගානෙ රෙප් දෙනවා..... මොකෝ කියන්නෙ වැඩේට එකඟද?......... එහෙනම් පටන් ගමු........

    ප්‍රශ්ණ 01

    ටොම්ගෙ අම්මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම ළමයගෙ නම් 'May', දෙවෙනි එක්කෙනාගෙ නම 'June'. තුන්වෙනි ළමයගෙ නම මොකද්ද?

    Ela Thread eka... meka answer eka TOM una kohomada?

    methana ahanne ban TOM ge ammata lamai thun denek innwa harida..

    ekeke MAY
    anika JUNE

    ethnkota kage mmatada me lamai 3n dena enne TOM ge ammata..

    ethakota MAY and JUNE kiyanne TOM ge sahodarao denna

    etkoata TOM , MAY and JUNE lamai 3i :D

    therunada ?

    nathum mehema kiyapan

    .........

    Siripaalage ammata lamai 3k innawa

    ekek Rathna pala, anika Manopala

    anith eka kauda?

    therun nathum ititn linda pamani :(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ප්‍රශ්ණ 07

    ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් රතු ලයිට් 4ක් නවතිනු සංඥා 2ක් පහු කරගෙන යනවා..... මේක පොලිස් කාරයෙකුත් දකිනවා...... හැබයි මුකුත් කරන්නෑ....... ඒ මොකද?

    ඔකා පයින් යන්න අත්තෙ :lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    ප්‍රශ්ණ 01

    ටොම්ගෙ අම්මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මුල්ම ළමයගෙ නම් 'May', දෙවෙනි එක්කෙනාගෙ නම 'June'. තුන්වෙනි ළමයගෙ නම මොකද්ද?

    Ela Thread eka... meka answer eka TOM una kohomada?

    ටොම්ගෙ අම්මට කිව්වම ටොමුත් ඒ ගෑනු කෙනාගෙ ළමයෙක් නෙ.......