ප්රශ්ණ 09
මෙහි තේරුම කුමක්ද?
24 = HiaD
26 = LotA
7 = DotW
9 = LoaC
12 = SotZ
88 = PK
24 hours in a day
26 letters of the alphabet
7 days of the week
9 lives of a cat
12 signs of the Zodiac
88 piano keys
ප්රශ්ණ 09
මෙහි තේරුම කුමක්ද?
24 = HiaD
26 = LotA
7 = DotW
9 = LoaC
12 = SotZ
88 = PK
24 hours in a day
26 letters of the alphabet
7 days of the week
9 lives of a cat
12 signs of the Zodiac
88 piano keys
tho Horaaඔන්න Zome මම උබෙන් ප්රශ්නයක් අහනව...
ප්රශ්නෙ තමයි,
මෙ වචන පේලියට "triangle, glove, clock, bicycle", අනුරූප වෙන number sequence එකක් හදන්න


....හා හා....
මටත් ප්රශ්ණ ඉදිරිපත් වෙලා......
triangle = 3, glove = 5, clock = 12, bicycle = 2
හරිද?

Eka hodai....oke hariyata answer karana ekkenata rep denawata wada... 1 point wage dunnanan hariwadima pts ganna ekkena dinanawa
![]()
nathnam nikan Rep Higakanawa wage
ප්රශ්ණ 10
මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?
pilot parachute ekakin paninawa... nathnam eka lady kenek pregnantප්රශ්ණ 10
මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?
ප්රශ්ණ 10
මගීන් 50 දෙනෙක් සමග අහස් යානයක් කඩා වැටෙනවා. ඉන් සියලූ දෙනා මිය යන නමුත් මළ සිරුරු 49ක් පමණයි තියෙන්නෙ...... ඒක උනේ කොහොමද?


pilot parachute ekakin paninawa... nathnam eka lady kenek pregnant
ballek idala ehenamනෑ බන් pilotත් මැරිලා උගේ බොඩියත් හම්බ උනා........
ප්රෙග්නට් කවුරුවත් ඉඳල නෑ බන්....

2නෙක් නිඹුල්ලුද?![]()
ballek idala ehenam![]()




පිස්සුද බන් බල්ලො එක්ක යන්න දෙන්නෙ නෑ..... සීට් එක උඩ ජරා කරනවනෙ......![]()

නිඹුල්ලු දෙන්නෙක් ඉඳලා තියෙනවා, ඒත් 49ක් උනේ කොහොමද?
