පුංචි_පහේ_මං_(Season 2)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    You gotta ask any of them which road the other one will show you if you ask them to show you the road which will direct you to death.

    If you ask the knave he will tell you the opposite of the knight's answer. knight will show you the road to death as he is always telling the truth.

    If you ask the knight he would tell the exact answer which the knave will tell but note that knave's answer would be the opposite. So anyway both will show you the correct road. :dull:
    Is knave telling the opposite of the knight's answer or he will tell "Yes" For the Road to Death?
     
    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    ඔන්න මන් ගනෙ එකක්
    පාරවල් 2 ක් තියෙනව. (දිව්ය ලොකෙ අපාය කියල හිතන්න කො). මිනිස්සු 2 නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියන්නෙම බොරු අනික්කෙනා ඈත්ත කියනව. එකම ප්‍රශ්නෙ දෙන්නගෙන්ම අහලා හරි පාර හොයාගන්නෙ කොහොමද?
    එක පාරයි අහන්න පුලුවන්. 
     
    Dracorex

    Member
    Mar 9, 2012
    151
    15
    0
    ඔන්න මන් ගනෙ එකක්
    පාරවල් 2 ක් තියෙනව. (දිව්ය ලොකෙ අපාය කියල හිතන්න කො). මිනිස්සු 2 නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියන්නෙම බොරු අනික්කෙනා ඈත්ත කියනව. එකම ප්‍රශ්නෙ දෙන්නගෙන්ම අහලා හරි පාර හොයාගන්නෙ කොහොමද?
    එක පාරයි අහන්න පුලුවන්.
    හැරිලා ගෙදර යනවා:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest

    http://www.elakiri.com/forum/showthread.php?p=12286842#post12286842

    http://www.elakiri.com/forum/showpost.php?p=12287615&postcount=394
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මන් ගනෙ එකක්
    පාරවල් 2 ක් තියෙනව. (දිව්ය ලොකෙ අපාය කියල හිතන්න කො). මිනිස්සු 2 නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියන්නෙම බොරු අනික්කෙනා ඈත්ත කියනව. එකම ප්‍රශ්නෙ දෙන්නගෙන්ම අහලා හරි පාර හොයාගන්නෙ කොහොමද?
    එක පාරයි අහන්න පුලුවන්. 

    අනිත් කෙනාගෙන් ඇහුවොත් දිව්‍ය ලෝකයට යනපාර කියල පෙන්නන්නෙ මොකද්ද...? කියල අහනවා

    බොරු එකා පෙන්නන්නෙ අපායෙ පාර
    ඇත්ත එකා පෙන්නන්නෙත් අපායෙ පාර

    හරිද බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔන්න මන් ගනෙ එකක්
    පාරවල් 2 ක් තියෙනව. (දිව්ය ලොකෙ අපාය කියල හිතන්න කො). මිනිස්සු 2 නෙක් ඉන්නවා. එක්කෙනෙක් කියන්නෙම බොරු අනික්කෙනා ඈත්ත කියනව. එකම ප්‍රශ්නෙ දෙන්නගෙන්ම අහලා හරි පාර හොයාගන්නෙ කොහොමද?
    එක පාරයි අහන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showpost.php?p=12286842&postcount=334
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    Is knave telling the opposite of the knight's answer or he will tell "Yes" For the Road to Death?

    knave always lies. So you ask like 'what the other one will show ...'. If you ask the knave he will think what the knight will say. So for your question the correct answer is what the knight will say. Knave lies. So you will get the opposite of what the knight would say :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    knave always lies. So you ask like 'what the other one will show ...'. If you ask the knave he will think what the knight will say. So for your question the correct answer is what the knight will say. Knave lies. So you will get the opposite of what the knight would say :P

    එල එල ඔය තියෙන්නෙ පිළිතුර ගින්දර වගේ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අනිත් කෙනාගෙන් ඇහුවොත් දිව්‍ය ලෝකයට යනපාර කියල පෙන්නන්නෙ මොකද්ද...? කියල අහනවා

    බොරු එකා පෙන්නන්නෙ අපායෙ පාර
    ඇත්ත එකා පෙන්නන්නෙත් අපායෙ පාර

    හරිද බන්

    ප්‍රශ්නෙ අහන්නෙ දිව්‍යලොකෙට යන පාරනෙ..අත්ත කියන එක ඇඉ බන් අපායට යන පාර පෙන්නන්නෙ?

    :oo:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    maxxa thread macho... bt gindara prashna tikak ahapan hode,,anag manag danna apa athakota apa wenawa anith aunta..ela ela digata karagena yanna,,...
    rep denna balu
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest

    ප්‍රශ්නෙ අහන්නෙ දිව්‍යලොකෙට යන පාරනෙ..අත්ත කියන එක ඇඉ බන් අපායට යන පාර පෙන්නන්නෙ?

    :oo:

    Uba ahanne anith ekagen ahuwoth mokak kiyaida kiyalane bun :dull: