මම එකක් අහන්න්ද?
ඇයි ඉස්සා උගෙ නිධානය අනිත් උන් එක්ක බෙදා ගන්නෙ නැත්තේ?
ඉස්සාගෙ නිධානය මොකද්ද කියපන් මට..............
මම එකක් අහන්න්ද?
ඇයි ඉස්සා උගෙ නිධානය අනිත් උන් එක්ක බෙදා ගන්නෙ නැත්තේ?
එකනම් මම දන්නෙ නැ බන්.ඉස්සාගෙ නිධානය මොකද්ද කියපන් මට..............

එලකිරි මචන්..ඔරලෝසු දෙකම එකම වෙලාවෙ පටන්ගන්නවා......... එතකොට විනාඩි 4ක් යනකොට එකක් පිරිලා විනාඩි 7 එකේ 3ක් ඉතුරුයි. දැන් 4ක් පිරිච්ච එක අනිත් පැත්ත හරවනවා. ඒකෙ විනාඩි 3ක් යන්කොට විනාඩි 7 එක සම්පූර්ණයෙන් පිරිලා ඉවරයි. දැන් විනාඩි 7 එක අනිත් පැත්ත හරවනවා. එතකොට විනාඩි 4 එක පිරිලා ඉවර වෙනකොට විනාඩි 7 එකේ විනාඩියක් යනවා. දැන් එතකොට සම්පූර්ණ විනාඩි 8ක් ගිහිල්ලා. දැන් විනාඩි 7 එක ආයෙත් අනිත් පැත්ත හරවනවා. එතකොට අර ගියපු ටික ආයෙ අනිත් පැත්තට හැරැව්වම එතන විනාඩියක් තියෙනවා. දැන් ඔක්කොම විනාඩි 9යි.................![]()

නිධානෙ ඌ තනියම හොයාගන්න ඇත්තෙ. ඉතින් මොකටද අනිත් උන් එක්ක ඒක බෙදා ගන්නෙ....එකනම් මම දන්නෙ නැ බන්.![]()
හරි මේකට උත්තර දීපන්
මිනිස්සු 6 දෙනෙකුට වලවල් 6ක් හාරන්න දවස් 6ක් යනවනම් මිනිස්සු 3න් දෙනෙකුට වලෙන් භාගයක් හාරන්න කොච්චර කල් යනවද?

1/2 වලක් කියල එකක් නෑනෙ..වල හාරන්න පටන් ගට්ට වෙලෙ ඉදල ඒක වලක්![]()
![]()
dawas bagayai.
haridoooooo????![]()
1/3 day,
den Harida???![]()
1 day

හරකට වගේ උඹටත් මොලේ තියෙනවා...... හරි හරි උත්තරේ හරි.......
කොහොමද කොල්ලගෙ මොලෙ