පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මම එකක් අහන්න්ද?
    ඇයි ඉස්සා උගෙ නිධානය අනිත් උන් එක්ක බෙදා ගන්නෙ නැත්තේ?

    ඉස්සාගෙ නිධානය මොකද්ද කියපන් මට..............
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔරලෝසු දෙකම එකම වෙලාවෙ පටන්ගන්නවා......... එතකොට විනාඩි 4ක් යනකොට එකක් පිරිලා විනාඩි 7 එකේ 3ක් ඉතුරුයි. දැන් 4ක් පිරිච්ච එක අනිත් පැත්ත හරවනවා. ඒකෙ විනාඩි 3ක් යන්කොට විනාඩි 7 එක සම්පූර්ණයෙන් පිරිලා ඉවරයි. දැන් විනාඩි 7 එක අනිත් පැත්ත හරවනවා. එතකොට විනාඩි 4 එක පිරිලා ඉවර වෙනකොට විනාඩි 7 එකේ විනාඩියක් යනවා. දැන් එතකොට සම්පූර්ණ විනාඩි 8ක් ගිහිල්ලා. දැන් විනාඩි 7 එක ආයෙත් අනිත් පැත්ත හරවනවා. එතකොට අර ගියපු ටික ආයෙ අනිත් පැත්තට හැරැව්වම එතන විනාඩියක් තියෙනවා. දැන් ඔක්කොම විනාඩි 9යි.................:D:D:D:D
    එලකිරි මචන්.. :D :D
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එකනම් මම දන්නෙ නැ බන්. :D
    නිධානෙ ඌ තනියම හොයාගන්න ඇත්තෙ. ඉතින් මොකටද අනිත් උන් එක්ක ඒක බෙදා ගන්නෙ....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    හරි මේකට උත්තර දීපන්

    මිනිස්සු 6 දෙනෙකුට වලවල් 6ක් හාරන්න දවස් 6ක් යනවනම් මිනිස්සු 3න් දෙනෙකුට වලෙන් භාගයක් හාරන්න කොච්චර කල් යනවද?


     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හරි මේකට උත්තර දීපන්

    මිනිස්සු 6 දෙනෙකුට වලවල් 6ක් හාරන්න දවස් 6ක් යනවනම් මිනිස්සු 3න් දෙනෙකුට වලෙන් භාගයක් හාරන්න කොච්චර කල් යනවද?



    එක වලකින් බාගෙද , වලවල් 6ම බාගෙ බාගෙද?
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    හරි මේකට උත්තර දීපන්

    මිනිස්සු 6 දෙනෙකුට වලවල් 6ක් හාරන්න දවස් 6ක් යනවනම් මිනිස්සු 3න් දෙනෙකුට වලෙන් භාගයක් හාරන්න කොච්චර කල් යනවද?



    1/2 day:D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හරි මේකට උත්තර දීපන්

    මිනිස්සු 6 දෙනෙකුට වලවල් 6ක් හාරන්න දවස් 6ක් යනවනම් මිනිස්සු 3න් දෙනෙකුට වලෙන් භාගයක් හාරන්න කොච්චර කල් යනවද?



    1/2 වලක් කියල එකක් නෑනෙ..වල හාරන්න පටන් ගත්ත වෙලෙ ඉදල ඒක වලක් :lol: :lol:
     
    Last edited:

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    1/2 වලක් කියල එකක් නෑනෙ..වල හාරන්න පටන් ගට්ට වෙලෙ ඉදල ඒක වලක් :lol: :lol:

    හරකට වගේ උඹටත් මොලේ තියෙනවා...... හරි හරි උත්තරේ හරි.......