පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පුoචි පහෙ මo Half Century !!! 50 Pages !!! Congrats!!

    එළ එළ ඔහොම යං ඔහොම යං........ තව දෙමු වැඩේ දිගටම.......:lol::lol::lol::lol:

    මේ වෙනකන් මේ නූල මෙච්චර දුර ගෙනා සැමටම මගේ ස්තූතිය.........

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    mu adurana Knight / Knave kenek innawada koheda..ahuwoth ahanne mun denna gana reddak
    :growl: :growl: :growl:

    Na bun apita Discrete Math kiyala ekak thibba. Ithin ekedi oya wage prashna deela mongal kala. Danata oya knight knave kiyala dennek ganane bun kiyanne. Passe chaos kiyala ewunuth enawa. Ithin apita wadiyenma interesting prashna set eka thama oya knight knave prashna tika :P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    :rofl: :rofl: :rofl: කොහොමද කොල්ලගෙ මොලෙ

    ආ එහෙනම් මේකට උත්තර දීපන් බලන්න.........

    දවසක් ගෑණු කෙනෙක් හරි හදිස්සියෙන් වගේ හෝටලෙකට දුවගෙන ගිහිල්ලා බොන්න වතුර ටිකක් ඉල්ලුවලු වේටර් කොලුවගෙන්. ඒ වුනාට වේටර් කොළුවා කරේ කොහෙන්දෝ හොයගත්ත තඩි මකුළුවෙක් මේ ගෑණිගෙ ඇඟට විසි කරපු එකලු. හැබයි ටික වෙලා ඒ ගෑණී අර වේටර්ට ස්තූති කරලා යන්න ගියාලු. මොකද ඒ.................?

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Na bun apita Discrete Math kiyala ekak thibba. Ithin ekedi oya wage prashna deela mongal kala. Danata oya knight knave kiyala dennek ganane bun kiyanne. Passe chaos kiyala ewunuth enawa. Ithin apita wadiyenma interesting prashna set eka thama oya knight knave prashna tika :P
    ow ow mamath dakka oya scene eke prashna thiyenawa. anyway thawa daapan ;)

    Ekane maath ekatama set wenna hadanne :eek: Ubata niwadu paaduwe washroom ekata unath gihilla enna puluwanne :)

    umba aawoth eeka threesome..mama thamai kolla :rofl::rofl::rofl:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ආ එහෙනම් මේකට උත්තර දීපන් බලන්න.........

    දවසක් ගෑණු කෙනෙක් හරි හදිස්සියෙන් වගේ හෝටලෙකට දුවගෙන ගිහිල්ලා බොන්න වතුර ටිකක් ඉල්ලුවලු වේටර් කොලුවගෙන්. ඒ වුනාට වේටර් කොළුවා කරේ කොහෙන්දෝ හොයගත්ත තඩි මකුළුවෙක් මේ ගෑණිගෙ ඇඟට විසි කරපු එකලු. හැබයි ටික වෙලා ඒ ගෑණී අර වේටර්ට ස්තූති කරලා යන්න ගියාලු. මොකද ඒ.................?

    ikka ikka:rofl::P
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මේ බස් එක මොන පැත්තටද යන්නෙ.............?

    bus.gif