පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    වැඩ ඇරෙන්න ළඟයි........... මම යනව..... ගෙදර ගිහිල්ලා අපහු සෙට් වෙන්නම්......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    ඔන්න දවසක් බස්සෙක් (බකමූනා වගෙ එකෙක්) වහින වෙලාවක පොලවට සමාන්තරව ඉගිලගෙන යනවලු. මෙහෙම යන අතරෙ එක පාරටම ලොකු සද්දෙකින් අකුනක් ගහුවලු. පොලවට සමාන්තරව ඉගිලුන බස්ස එක පාරටම පල්ලෙහාට කඩාගෙන වැටිලා ආයෙත් ටික වෙලාවකින් කලින් විදියටම ඉගිලිලා ගියාලු.
    ඔන්න්න් මගෙ ප්‍රශ්නෙ තමයි, ඇයි බස්සා අකුන ගැහුවම කඩාගෙන වැටුනෙ??
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    Menna prashne,

    Wewak thiyenawalu. A wewee 1 dawasak 1 malak pipunalu. Eelaga dawase eeka double unaalu. A qyanne mal 2 k pipunalu. Onna ohoma mal pipunalu double wevie. A wewee baagayak mal pipenna 10 days giyaalu. Man ahanne eeke full mal pirenna dawas Keeyak yanawada? :D