පුංචි_පහේ_මං_(Season 2)

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Wewak thiyenawalu. A wewee 1 dawasak 1 malak pipunalu. Eelaga dawase eeka double unaalu. A qyanne mal 2 k pipunalu. Onna ohoma mal pipunalu double wevie. A wewee baagayak mal pipenna 10 days giyaalu. Man ahanne eeke full mal pirenna dawas Keeyak yanawada? :D

    Dawas 20i
    4.gif
    ....Rep o ne...:P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Wewak thiyenawalu. A wewee 1 dawasak 1 malak pipunalu. Eelaga dawase eeka double unaalu. A qyanne mal 2 k pipunalu. Onna ohoma mal pipunalu double wevie. A wewee baagayak mal pipenna 10 days giyaalu. Man ahanne eeke full mal pirenna dawas Keeyak yanawada? :D

    ඔව් දවස් 11ක් විය යුතුයි.........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    උඹ යනවා තට්ටු දෙකේ ගෙදරකට. ඒ ගෙදර පළවෙනි තට්ටුවෙ ලයිට් ස්විච් 3ක් තියෙනවා A,B,C කියලා. ඒකෙ එක ස්විච් එකයි වැඩ කරන්නෙ. ඒකත් දෙවෙනි තට්ටුවෙ ලයිට් වලට විතරයි.

    ඒ ගෙදර පළවෙනි තට්ටුවෙ ඉදන් දෙවෙනි තට්ටුවෙ ලයිට් තියෙනවද කියල බලන්න බෑ. ඒ වගේම තමයි ජනේලුත් නෑ. හැබයි උඹ ගාව ටෝච් එකක් තියෙනවා.
    උඹට උඩ තට්ටුවට යන්න පුළුවන් එක පාරයි, ඒ වගේම එක පාරට දාන්න පුළුවන් එක ස්විච් එකයි. ඌබ කොහොමද හරි ස්විච් එක දැන ගන්නෙ?
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    සුදු රෝස;12296193 said:
    බෝම්බයක් පිපුරුවම ආරක්ෂාකාරී පියවරක් විදියට බිම දිගා වෙන්න කියල උගන්නලද??? :dull::dull::dull::dull:
    නැහැ. අකුනෙ සද්දෙට අත්තටු වලින් කන් දෙක වහගෙන. එතකොට පියාබන්න බැනෙ. එකයි කඩාගෙන වැටෙන්නෙ.
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    උඹ යනවා තට්ටු දෙකේ ගෙදරකට. ඒ ගෙදර පළවෙනි තට්ටුවෙ ලයිට් ස්විච් 3ක් තියෙනවා A,B,C කියලා. ඒකෙ එක ස්විච් එකයි වැඩ කරන්නෙ. ඒකත් දෙවෙනි තට්ටුවෙ ලයිට් වලට විතරයි.

    ඒ ගෙදර පළවෙනි තට්ටුවෙ ඉදන් දෙවෙනි තට්ටුවෙ ලයිට් තියෙනවද කියල බලන්න බෑ. ඒ වගේම තමයි ජනේලුත් නෑ. හැබයි උඹ ගාව ටෝච් එකක් තියෙනවා.
    උඹට උඩ තට්ටුවට යන්න පුළුවන් එක පාරයි, ඒ වගේම එක පාරට දාන්න පුළුවන් එක ස්විච් එකයි. ඌබ කොහොමද හරි ස්විච් එක දැන ගන්නෙ?
    switch 1k dala tikak wela thiyala, eka off karala thawa 1k danawa. ita passe uda thattuwata gihin balanawa. ethakota light1 patthu welanam deweniyata dapu switch1 hari. light patthu wela natthan bulb1 allala balanawa,eka rath welanam mulin dapu switch1 hari.
    bulb eka rath welath natthan dapu nathi switch eka thama hari switch eka wenne....
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    switch 1k dala tikak wela thiyala, eka off karala thawa 1k danawa. ita passe uda thattuwata gihin balanawa. ethakota light1 patthu welanam deweniyata dapu switch1 hari. light patthu wela natthan bulb1 allala balanawa,eka rath welanam mulin dapu switch1 hari.
    bulb eka rath welath natthan dapu nathi switch eka thama hari switch eka wenne....

    හරි හරි......
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මාර චාටර් එක බන් අර Knight & Knave පාර මුරකරන scene එක GF ට කිව්ව...
    :P:P
    එ මනුස්සය උත්තරෙ දන්නෙ නෑ කියල මගෙන් ඇහුව..
    :confused::confused:
    :eek::eek:
    මට උත්තර දෙන්න ගිහිල්ල පැටලුනා බන්..
    පන යනකන් බයිට් කරා :(

    :(:(

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    තට්ටු 26ක බිල්ඩින් එකක තියෙනවලු. මේකෙ 20 වෙනි තට්ටුවෙ වැඩ කරන මිනිහෙක් ඉන්නවලු, මිනිහා හැමදාම උදේට වැඩට එද්දි 5වෙනි තට්ටුවට වෙනකන් විතරක් ලිෆ්ට් එකේ ඇවිත් ඉතුරු ටික පඩි පෙළ දිගේ එනවලු. හැබයි හවසට ගෙදර යද්දි ලිෆ්ට් එකේ විතරලු යන්නෙ........ ඒ ඇයි?

    :lol::lol::lol::lol::lol: හොඳ වැඩේ හොඳ වැඩේ............. :lol::lol::lol::lol::lol:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    තට්ටු 26ක බිල්ඩින් එකක තියෙනවලු. මේකෙ 20 වෙනි තට්ටුවෙ වැඩ කරන මිනිහෙක් ඉන්නවලු, මිනිහා හැමදාම උදේට වැඩට එද්දි 5වෙනි තට්ටුවට වෙනකන් විතරක් ලිෆ්ට් එකේ ඇවිත් ඉතුරු ටික පඩි පෙළ දිගේ එනවලු. හැබයි හවසට ගෙදර යද්දි ලිෆ්ට් එකේ විතරලු යන්නෙ........ ඒ ඇයි?

    මේ වගෙ එකක් කලින් අහල තිබුනා. ඒක නිසා උත්තරෙ දන්නව මම හිතන විදියට. මිනිහා කොටයි. 5 වෙනි බොත්තම ලගට විතරයි අමාරුවෙන් ලං වෙන්න පුලුවන්. එක නිසා 5 වෙනි තට්ටුවට වෙනකල් යාගන්න පුලුවන්. ඉතිරි ටික පයින් යනවා. එත් එනකොට 1 වෙනි තට්ටුවට වෙනකල් එන්න පුලුවන් මොකද මිනිහගෙ උස ඇති 1 වෙනි බොත්තම ඔබා ගන්න.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මේ වගෙ එකක් කලින් අහල තිබුනා. ඒක නිසා උත්තරෙ දන්නව මම හිතන විදියට. මිනිහා කොටයි. 5 වෙනි බොත්තම ලගට විතරයි අමාරුවෙන් ලං වෙන්න පුලුවන්. එක නිසා 5 වෙනි තට්ටුවට වෙනකල් යාගන්න පුලුවන්. ඉතිරි ටික පයින් යනවා. එත් එනකොට 1 වෙනි තට්ටුවට වෙනකල් එන්න පුලුවන් මොකද මිනිහගෙ උස ඇති 1 වෙනි බොත්තම ඔබා ගන්න.

    අප්පට කෙල මේක කලින් ඇහුවද....:shocked::shocked::shocked::shocked:
    සොරි සොරි.... මං වෙන එකක් දාන්නම්..........:cool::cool::cool:
    :cool:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පෙට්ටි තුනක් තියෙනවලු. එකක 'ඇපල්' කියල ලියලා තියෙනවලු අනිකෙ 'දොඩම්' කියල ලියල තියෙනවලු, අන්තිම එකේ 'ඇපල් සහ දොඩම්' කියල ලියල තියෙනවලු. හැබයි මේ ලේබල් ගහල තියෙන්නෙ වැරදියටලු. දැන් උඹලට කියනවා එක පෙට්ටියකින් විතරක් එක ගෙඩියක් අරගෙන බලල ලේබල් ටික හරියට හදන්න කියලා..... කොහොමද කරන්නෙ?
     
    • Like
    Reactions: NO_MeRcY

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    පෙට්ටි තුනක් තියෙනවලු. එකක 'ඇපල්' කියල ලියලා තියෙනවලු අනිකෙ 'දොඩම්' කියල ලියල තියෙනවලු, අන්තිම එකේ 'ඇපල් සහ දොඩම්' කියල ලියල තියෙනවලු. හැබයි මේ ලේබල් ගහල තියෙන්නෙ වැරදියටලු. දැන් උඹලට කියනවා එක පෙට්ටියකින් විතරක් එක ගෙඩියක් අරගෙන බලල ලේබල් ටික හරියට හදන්න කියලා..... කොහොමද කරන්නෙ?

    'ඇපල් සහ දොඩම්' gahala thiyana box eken 1k aran balanawa. gahala thiyana label waradi nisa eke thiyana palathuru waragaye label eka gahuwama hari. ithuru box 2kata ithuru label 2 maru karala gahanawa
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පෙට්ටි තුනක් තියෙනවලු. එකක 'ඇපල්' කියල ලියලා තියෙනවලු අනිකෙ 'දොඩම්' කියල ලියල තියෙනවලු, අන්තිම එකේ 'ඇපල් සහ දොඩම්' කියල ලියල තියෙනවලු. හැබයි මේ ලේබල් ගහල තියෙන්නෙ වැරදියටලු. දැන් උඹලට කියනවා එක පෙට්ටියකින් විතරක් එක ගෙඩියක් අරගෙන බලල ලේබල් ටික හරියට හදන්න කියලා..... කොහොමද කරන්නෙ?

    පොයින්ට් එක තමා "ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට කියන එක".

    මුලින් ඇපල් සහ දොඩම් තියන පෙටියෙන් එකක් ගන්නවා.

    1. ගත්තෙ ඇපල් ගෙඩියක් නම්.
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ඇපල් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    ඇපල් කියල තියන පෙට්ටිය දොඩම් විය යුතුයි, දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් සහ dhodam විය යුතුයි.

    2.ගත්තෙ ධොඩම් ගෙඩියක් නම්
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ධොඩම් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් විය යුතුයි, ඇපල් කියල තියන පෙට්ටිය ඇපල් සහ දොඩම් විය යුතුයි
     
    • Like
    Reactions: zome