පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    පොයින්ට් එක තමා "ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට කියන එක".

    මුලින් ඇපල් සහ දොඩම් තියන පෙටියෙන් එකක් ගන්නවා.

    1. ගත්තෙ ඇපල් ගෙඩියක් නම්.
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ඇපල් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    ඇපල් කියල තියන පෙට්ටිය දොඩම් විය යුතුයි, දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් සහ dhodam විය යුතුයි.

    2.ගත්තෙ ධොඩම් ගෙඩියක් නම්
    ඇපල් සහ දොඩම් කියන පෙට්ටිය ධොඩම් ලෙස නම් කල යුතුයි (ලේබල් ඔක්කොම ගහල තියෙන්නේ වැරදියට නිසා).
    දොඩම් කියල තියන පෙට්ටිය ඇපල් විය යුතුයි, ඇපල් කියල තියන පෙට්ටිය ඇපල් සහ දොඩම් විය යුතුයි

    එළ එළ..........
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    චතුරිගෙ අල්මාරියෙ තියෙනවලු කළු පාට මේස් කූට්ටම් 6කුයි සුදු පාට මේස් කූට්ටම් 6කුයි. පට්ට කළුවර වෙලාවක එකම ජාතියෙ කූට්ටමක් ගන්න චතුරිට මේස් කීයක් ගන්න වේවිද?

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    චතුරිගෙ අල්මාරියෙ තියෙනවලු කළු පාට මේස් කූට්ටම් 6කුයි සුදු පාට මේස් කූට්ටම් 6කුයි. පට්ට කළුවර වෙලාවක එකම ජාතියෙ කූට්ටමක් ගන්න චතුරිට මේස් කීයක් ගන්න වේවිද?

    ඒ කාලෙත් සම්භාවිතාවට මන් දුර්වලයි බන්..:sorry:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඒ කාලෙත් සම්භාවිතාවට මන් දුර්වලයි බන්..:sorry:

    ඒ කාලෙ සම්භාවිතාවට වඩා දැන් කාලෙ සම්භාවිතාව ලෙසි....... ඒ හින්ද ට්‍රයි කරපන් බලන්න......
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo

    චතුරිගෙ අල්මාරියෙ තියෙනවලු කළු පාට මේස් කූට්ටම් 6කුයි සුදු පාට මේස් කූට්ටම් 6කුයි. පට්ට කළුවර වෙලාවක එකම ජාතියෙ කූට්ටමක් ගන්න චතුරිට මේස් කීයක් ගන්න වේවිද?

    මේස් 3ක්
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒ කාලෙ සම්භාවිතාවට වඩා දැන් කාලෙ සම්භාවිතාව ලෙසි....... ඒ හින්ද ට්‍රයි කරපන් බලන්න......

    කෙල්ලෙක් නිසා මචං අනිවා පිලිවෙලට තියලා ඇත්තේ:nerd:
    ඒකි ඒ නිසා මතකෙන් ගනි හරියට එකපාරින්...:sorry:
     
    • Like
    Reactions: zome

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මේස් 3ක්
    ම්...ම්... ඔව් මේස් 3ක් තමයි උත්තරේ :):):):)

    කෙල්ලෙක් නිසා මචං අනිවා පිලිවෙලට තියලා ඇත්තේ:nerd:
    ඒකි ඒ නිසා මතකෙන් ගනි හරියට එකපාරින්...:sorry:
    උඹ ඔච්චර ටිකිරි මාරි කන්න එපා දිරවගන්න බැරි වෙයි.....:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    චතුරිගෙ අල්මාරියෙ තියෙනවලු කළු පාට මේස් කූට්ටම් 6කුයි සුදු පාට මේස් කූට්ටම් 6කුයි. පට්ට කළුවර වෙලාවක එකම ජාතියෙ කූට්ටමක් ගන්න චතුරිට මේස් කීයක් ගන්න වේවිද?

    මේස් 3 කින් අනිවා එකම පාට මේස් 2 ක් ගන්න පුළුවන්. :yes::yes::yes:
    kohomada kiyala ahanna epa. type karanna kammeliy :P:P
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එක වගේ ලණු කෑලි දෙකක් තියෙනවා. මේ එක ලණුවකට එක කොණකින් ගිණි තිබ්බම සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පැයක් යනවා. එහෙනම් මේ ලණු දෙක උදව් කරගෙන අපි කොහොමද විනාඩි 45ක් මනින්නෙ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එක වගේ ලණු කෑලි දෙකක් තියෙනවා. මේ එක ලණුවකට එක කොණකින් ගිණි තිබ්බම සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පැයක් යනවා. එහෙනම් මේ ලණු දෙක උදව් කරගෙන අපි කොහොමද විනාඩි 45ක් මනින්නෙ?

    අනේ මංද බං...
    උඹේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මගේ ALU එක පවර් මදි වගේ...:sorry:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    අනේ මංද බං...
    උඹේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මගේ ALU එක පවර් මදි වගේ...:sorry:
    ඕකට ටිකිරි මාරි විතරක් කාල මදි....... ඇස්ට්‍රා මාගරින් ගාපු පාන් පෙති දෙකක් එක්ක අන්කර් 1+ කිරි එකේ පොඟවලා ටිකිරි මාරි 4ක් කාපන්. එතකොට හරි..... එකෙන්ම..... :D:D:D:D
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එක වගේ ලණු කෑලි දෙකක් තියෙනවා. මේ එක ලණුවකට එක කොණකින් ගිණි තිබ්බම සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පැයක් යනවා. එහෙනම් මේ ලණු දෙක උදව් කරගෙන අපි කොහොමද විනාඩි 45ක් මනින්නෙ?

    කෝ බන් මේකට උත්තර.......:dull::dull::dull::dull:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    එක වගේ ලණු කෑලි දෙකක් තියෙනවා. මේ එක ලණුවකට එක කොණකින් ගිණි තිබ්බම සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පැයක් යනවා. එහෙනම් මේ ලණු දෙක උදව් කරගෙන අපි කොහොමද විනාඩි 45ක් මනින්නෙ?

    එක ලණුවකින් වුනත් වැඩේ පුළුවන් වගෙයි මට හිතෙන්නේ. :oo::oo::baffled::baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එක වගේ ලණු කෑලි දෙකක් තියෙනවා. මේ එක ලණුවකට එක කොණකින් ගිණි තිබ්බම සම්පූර්ණයෙන්ම පිච්චෙන්න පැයක් යනවා. එහෙනම් මේ ලණු දෙක උදව් කරගෙන අපි කොහොමද විනාඩි 45ක් මනින්නෙ?

    Full = 1h
    half = 30 min
    Quarter = 15 min
    ****************
    eka lanuwakin 1/2k gannawa
    anith eken 1/4k gannawa
    wadee hari ne ?
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Full = 1h
    half = 30 min
    Quarter = 15 min
    ****************
    eka lanuwakin 1/2k gannawa
    anith eken 1/4k gannawa
    wadee hari ne ?

    එහෙම නෙවෙයි මචං... මේ ලණු දෙකම විනාඩි 45ක් වෙද්දි පිච්චිලා ඉවර වෙන්න ඕන..... කොහොමද කරන්නෙ......
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හා ඉතින් කියපන්කො කොහොමද? කියලා
    ලණුවෙන් 3/4ක් කියන්නේ විනාඩි 45යි ද
    000203F5.gif