පුංචි_පහේ_මං_(Season 2)

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    මොලේ කොලොප්පන් වෙනවානෙ බන්..කාලයක් තිස්සේ වැඩේ කරගෙන යන්න නම ඉතින් මිනිහ කොහොමත් මිලියනර් කෙනෙක් වෙන්නම එපැයි..:confused::confused:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    සිරාවට වෙනවද බං???:eek:
    බැරි වෙයිද අපිටත් මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න මේ විදියට??:P
    :lol::lol::lol::lol: na ban duppath minissuta udaw karata u salli walin posath wenne nahe. eth duppath unge hithe ara miniha raja kenek eki mama adahas kare
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මිනිහා ගන්නේ වී නේ !! ඉතින් ඌ ඒ වී කිලෝව වපුරනවා. එක වී ඇටේකින් ගොයම් ගහක එනවා. ගොයම් ගහේ වී කරල ගොඩක් තියෙනවා. වී කිලෝවකින් සෑහෙන අස්ස්වෙන්නක් එනවා නේ !! ඉතින් ඌ ඒ අස්ස්වෙන්න කිලෝව රුපියල ගානේ විකුනුවට අනිවා රුපියල් 50 කට වැඩ හොයන්න පුළුවන්. ඉතින් කාලයක් යද්දී මිලියනෙයර් කෙනෙක් වෙන එක දෙයක් නෙමෙයි !!! :P:P:P:P

    :rofl::rofl:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    මිනිහා වී වපුරන්නෙ නෑ. මිනිහා කෙලින්ම වී ගන්නෙ රජයේ වී ගබඩාවෙන්. ඒකෙන් අරන් තමයි අහිංසක මිනිස්සුන්ට රුපියල ගානෙ දෙන්නෙ.......:):):):)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මිනිහා වී වපුරන්නෙ නෑ. මිනිහා කෙලින්ම වී ගන්නෙ රජයේ වී ගබඩාවෙන්. ඒකෙන් අරන් තමයි අහිංසක මිනිස්සුන්ට රුපියල ගානෙ දෙන්නෙ.......:):):):)

    ඒනං අපේ මහ රජ වෙන්ට ඇති මේ...
    මහජන මුදල් උන්නාන්සෙට ඇති පදං තියෙනවානේ... :rofl:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මිනිහා වී වපුරන්නෙ නෑ. මිනිහා කෙලින්ම වී ගන්නෙ රජයේ වී ගබඩාවෙන්. ඒකෙන් අරන් තමයි අහිංසක මිනිස්සුන්ට රුපියල ගානෙ දෙන්නෙ.......:):):):)

    මොකක්ද බං ඒ හරුපේ ??:confused::confused::confused::confused:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    මිනිහ කලින් බිලියනර් කෙනෙක්ද ??
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මිනිහ කලින් බිලියනර් කෙනෙක්ද ??
    ඔව් මිනිහ කලින් බිලියනර් කෙනෙක්........ මිනිස්සුන්ට නිකන් දීල තමයි මිලියනර් කෙනෙක් වෙලා තියෙන්නෙ.........
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් මිනිහ කලින් බිලියනර් කෙනෙක්........ මිනිස්සුන්ට නිකන් දීල තමයි මිලියනර් කෙනෙක් වෙලා තියෙන්නෙ.........

    ඕම දෙනකොට කෝමත් ඒම වෙනවානේ..:baffled:
    එතකොට පස්නෙට උත්තරේ හරිනේ???
    ඊලග එක ඇහුවනං..:dull:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න දවසක් මිනිහෙක් එනවලු කාර් එකක 120ට විතර..... කොහොමහරි පාළමක් උඩදි මිනිහට ආපු වේගෙ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලමේ වැටත් ගලෝගෙන ගඟට වැටුනලු.... මිනිහා දඩ බඩ ගාල කාර් එකෙන් පනින්න හදදි තේරුනාලු අත් දෙකම කැඩිලා කියලා. දැන් කොහොම හරි කාර් එක ගඟ පතුලටම ගියාලු. හරියටම පැයයයි විනාඩි 25කට පස්සෙ බේර ගන්න කට්ටිය එනකනුත් මිනිහා ජීවත් වෙලා හිටියලු......... ඒ කොහොමද?

    • Like
    Reactions: sasa1001

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?

    Sure එකට මෙයකා ඉස්සර බිලියනයර් කෙනෙක් වෙන්න ඇති
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔන්න දවසක් මිනිහෙක් එනවලු කාර් එකක 120ට විතර..... කොහොමහරි පාළමක් උඩදි මිනිහට ආපු වේගෙ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලමේ වැටත් ගලෝගෙන ගඟට වැටුනලු.... මිනිහා දඩ බඩ ගාල කාර් එකෙන් පනින්න හදදි තේරුනාලු අත් දෙකම කැඩිලා කියලා. දැන් කොහොම හරි කාර් එක ගඟ පතුලටම ගියාලු. හරියටම පැයයයි විනාඩි 25කට පස්සෙ බේර ගන්න කට්ටිය එනකනුත් මිනිහා ජීවත් වෙලා හිටියලු......... ඒ කොහොමද?

    කකුල් දෙකෙන් එල්ලිල ඉන්න ඇති කැඩිච්ච පාලමෙ :dull::dull:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔන්න දවසක් මිනිහෙක් එනවලු කාර් එකක 120ට විතර..... කොහොමහරි පාළමක් උඩදි මිනිහට ආපු වේගෙ කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලමේ වැටත් ගලෝගෙන ගඟට වැටුනලු.... මිනිහා දඩ බඩ ගාල කාර් එකෙන් පනින්න හදදි තේරුනාලු අත් දෙකම කැඩිලා කියලා. දැන් කොහොම හරි කාර් එක ගඟ පතුලටම ගියාලු. හරියටම පැයයයි විනාඩි 25කට පස්සෙ බේර ගන්න කට්ටිය එනකනුත් මිනිහා ජීවත් වෙලා හිටියලු......... ඒ කොහොමද?

    වාහනේ තිබ්බ air bag වලින්