මොලේ කොලොප්පන් වෙනවානෙ බන්..කාලයක් තිස්සේ වැඩේ කරගෙන යන්න නම ඉතින් මිනිහ කොහොමත් මිලියනර් කෙනෙක් වෙන්නම එපැයි..
ඔන්න මිනිහෙක් රුපියල් 50ගානෙ වී කිලෝඑකක් අරගෙන රුපියල ගානෙ අහිංසක මිනිස්සුන්ට දෙන වැඩක් පටන්ගත්තලු. හැබයි ඒ වැඩෙන් මිනිහා මිලියනර් කෙනෙක් උනාලු...... ඒ කොහොමද?








