පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    නෑ............ දැන් එක එක වචන ටික ඔක්කොම කියාපල්ලකො එතකොට කොහොමත් උත්තරේ හම්බ වෙනවනෙ.........:angry::angry::angry::angry:
    ඊළඟට උත්තරේ කියන එකා හේතුවත් එක්ක කියන්න ඕන නැත්තන් ගනන් ගන්නෙ නෑ..........:angry::angry::angry::angry:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ඔන්න යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?

    ඌ හරියට ලකුණු ගාන කියන්න ඇති මැච් එක පටන් ගන්න කලින්.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඌ හරියට ලකුණු ගාන කියන්න ඇති මැච් එක පටන් ගන්න කලින්.
    ඒක තමයි බන් මං අහන්නෙ ඌ කොහොමද එහෙම හරියටම කිව්වෙ?