මේ රටාවේ නොගැලපෙන වචනය මොකද්ද?
First, Second, Third, Forth, Fifth, Sixth, Seventh, Eighth
නැතFirst
නැතSecond
99 නෙවෙයි බන් 9බල9mama arakata uththare 99 kiwwa ai weradi kiwwe![]()
මේ රටාවේ නොගැලපෙන වචනය මොකද්ද?
First, Second, Third, Forth, Fifth, Sixth, Seventh, Eighth
නෑ............ දැන් එක එක වචන ටික ඔක්කොම කියාපල්ලකො එතකොට කොහොමත් උත්තරේ හම්බ වෙනවනෙ.........Seventh








අන්න උත්තරේ ඔය තියෙන්නෙ එළකිරි වගේ..........Forth. 4 ට කියන්නේ fourth.මේක ඉස්සරහ.
ඔන්න යාළුවො දෙන්නෙක් ගියාලු ෆුට් බෝල් මැච් එකක් බලන්න. එකෙක් ඔට්ටුවක් ඇල්ලුවලු මැච් එක පටන් ගන්න කලින් ලකුණු ගාන කියනවා කියල. අනිත් එකත් එකඟ උනාලු. හැබයි ඔට්ටුව අල්ලපු එකා දිනුවලු. ඌ කොහොමද හරියටම ලකුණු කිව්වෙ?
ඒක තමයි බන් මං අහන්නෙ ඌ කොහොමද එහෙම හරියටම කිව්වෙ?ඌ හරියට ලකුණු ගාන කියන්න ඇති මැච් එක පටන් ගන්න කලින්.
එකයි එකයි එකට එකතු කලාම කිඉයද ?

