පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    බිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?​
     
    කඩේ තිබුන ඔකොම බිත්තර හදපුව :P කඩේ hotel එකක් ලොල්:rofl::eek:
    half-cut-boiled-eggs-RMT-flickr.jpg

    :rofl::dull:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?​

    මචන් බිත්තරෙකින් බාගයක් දෙන්න නම් බිත්තරයක් බින්දින්නම වෙනවා නෙ?? එහෙම නැත්තන් බිත්තර බාග වෙනම තියෙන්න ඕන..:baffled:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචන් බිත්තරෙකින් බාගයක් දෙන්න නම් බිත්තරයක් බින්දින්නම වෙනවා නෙ?? එහෙම නැත්තන් බිත්තර බාග වෙනම තියෙන්න ඕන..:baffled:
    ඒක තමයි වැඩේ මිනිහා කොහොමද බිත්තර බිඳින්නෙ නැතිව ගානට දුන්නෙ.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඒක තමයි වැඩේ මිනිහා කොහොමද බිත්තර බිඳින්නෙ නැතිව ගානට දුන්නෙ.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මචන් අන්තිම කෙනාට දුන්නට පස්සේ මිනිහ ගාව තිබ්බ බිත්තර ඉවර වෙන්නත් ඕන ද ?? එ කිව්වේ කඩේ වෙන බිත්තර නැති වෙනවද ??
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මචන් අන්තිම කෙනාට දුන්නට පස්සේ මිනිහ ගාව තිබ්බ බිත්තර ඉවර වෙන්නත් ඕන ද ?? එ කිව්වේ කඩේ වෙන බිත්තර නැති වෙනවද ??
    බිත්තර ඉවර වෙනවා......
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බිත්තර කඩේකට දවසක් මිනිහෙක් ඇවිල්ලා කිව්වලු, මට මේ කඩේ තියෙන බිත්තර වලින් හරියටම භාගයකුයි තව බිත්තරේකින් භාගෙකුයි ඕන කියලා. ඒ මනුස්සයා ගියයින් පස්සෙත් ඒ විදියටම තව දෙන්නෙක් ඇවිල්ලා ඒ විදියටම කියලා බිත්තර අරන් ගියාලු. වැඩේ කියන්නෙ මේ ඕඩර් තුන ඉවර වෙද්දිත් එක බිත්තරයක් වත් බිඳින්න ඕන උනේ නෑලු........ එහෙනම් මිනිහ ගාව බිත්තර කීයක් තිබ්බද?​

    ඔක්කොම බිත්තර - 39
    මුලින්ම ආපු තරින්දය ගන්නවා -39/2+1/2 =20
    ඊට පස්සේ එන දත් කිඹුලා ගන්නවා - 19/2+1/2 = 10
    අන්තිමට එන යුරාජ් ගන්නවා - 9/2+1/2 = 5
    කඩේ ඉතුරු = 4
    :rofl::rofl:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    ඔක්කොම බිත්තර - 39
    මුලින්ම ආපු තරින්දය ගන්නවා -39/2+1/2 =20
    ඊට පස්සේ එන දත් කිඹුලා ගන්නවා - 19/2+1/2 = 10
    අන්තිමට එන යුරාජ් ගන්නවා - 9/2+1/2 = 5
    කඩේ ඉතුරු = 4
    :rofl::rofl:
    මං කිව්වෙ බන් බිත්තර ඉවර වෙනව කියලා...............
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මං කිව්වෙ බන් බිත්තර ඉවර වෙනව කියලා...............

    එහෙම වෙන්නේ කොහොමද බන් ඉල්ලන කෙනාට දෙන්නේ කඩේ තියන බිත්තරවලින් බාගයක් නම් ඉතුරු තියෙන්නම ඕනනෙ..:baffled::baffled:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    එහෙම වෙන්නේ කොහොමද බන් ඉල්ලන කෙනාට දෙන්නේ කඩේ තියන බිත්තරවලින් බාගයක් නම් ඉතුරු තියෙන්නම ඕනනෙ..:baffled::baffled:
    නෑ බන් ඉවර වෙනවා.............
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    777 , 888 සහ 999 කියන ටික එක පාරක් විතරක් use කරල ඒක, එකතු කරල, අඩු කරල , වැඩි කරල සහ බෙදල 999 හදල පෙන්නන්න .
    :P:P