පුජා භාණ්ඩ බිස්නස් එකක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    පුජා භාණ්ඩ වගේ ඒවා අඩුවෙන් තොග මිලට ගන්න පුළුවන් කොහෙන්ද ?

    පන්සල් වලින් පිරිකර ටික ගන්න පුළුවන්, බුදු පිළිම / පහන් / වගේ තොග මිලට ගන්න පුළුවන් කොහෙන්ද ?
    පුජා භාණ්ඩ බිස්නස් එකක් දාන්න කවුද කරන උන් ඉන්නේ,
    එත් එක්කම ප්ලාස්ටික් බඩු දාන්නත් හදන්නේ, අලුත් අවුරුද්දේ
     
    • Sad
    Reactions: Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ සිවුරු, පාත්තර, අටපිරිකර, හඳුන්කුරු වගේ දේවල් ඇතුළුව පුජා භාණ්ඩ බිස්නස් එකේ 80 % ක විතර ප්‍රමානයක් හිමිකරගෙන ඉන්නේ පිටකොටුවේ මුස්ලිම් මුදලාලිලා. ඒ අය හම්බෙලා බලන්න. අඩුවට තොග අරං ලංකාවේ බෙදා හරින්න පුළුවන් වෙයි.
     
    Jalthara Malli

    Well-known member
  • ලංකාවේ සිවුරු, පාත්තර, අටපිරිකර, හඳුන්කුරු වගේ දේවල් ඇතුළුව පුජා භාණ්ඩ බිස්නස් එකේ 80 % ක විතර ප්‍රමානයක් හිමිකරගෙන ඉන්නේ පිටකොටුවේ මුස්ලිම් මුදලාලිලා. ඒ අය හම්බෙලා බලන්න. අඩුවට තොග අරං ලංකාවේ බෙදා හරින්න පුළුවන් වෙයි.
    haha ow un pirikara vikunanava davas deken unge kadetama podi ganan valata pansal valin vikunapu badu tika enava ekama aye vikunnava patta labayak labanna puluvan business ekak thamai oya
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    haha ow un pirikara vikunanava davas deken unge kadetama podi ganan valata pansal valin vikunapu badu tika enava ekama aye vikunnava patta labayak labanna puluvan business ekak thamai oya
    පන්සල් වලින් ආයේ එන කතාව වගේම, මේ දේවල් ආනයනය කරන්නේ ඒ වෙළෙන්දෝ. මාවනැල්ලේ මොහොමඩ්ගේ 'විජිත' එකට ලොකුම හනුන්කුරු බිස්නස් එක තියෙන්නේ.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    පන්සල් වලින් ආයේ එන කතාව වගේම, මේ දේවල් ආනයනය කරන්නේ ඒ වෙළෙන්දෝ. මාවනැල්ලේ මොහොමඩ්ගේ 'විජිත' එකට ලොකුම හනුන්කුරු බිස්නස් එක තියෙන්නේ.

    අන්න ඒ වගේ බඩු තොග අඩුවට ගන්න පුළුවන් උබලා දන්න තැන් තියේ නම් කියන්න ???
     
    • Like
    Reactions: Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අන්න ඒ වගේ බඩු තොග අඩුවට ගන්න පුළුවන් උබලා දන්න තැන් තියේ නම් කියන්න ???
    දෙවැනි හරස් විදියට යන්න.
     
    • Love
    Reactions: LPMAC