මම කිව්වේ කතා කරලා වැඩක් නෑ මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඕනේ ඔන්ලයින් ලයිෆ් එකේ හරි තමුන් හෙන පොරවල් කියලා පෙන්න ගන්න. මම දන්නේ නෑ ඒකේ පරමාර්ථය නම් මොකක්ද කියලා. ත්රෙඩ් එකක් දැම්මොත් ත්රෙඩ් එකේ ඕනේ එකාට ඕනේ දේ නෙමෙයි මැදක් වෙද්දි තියෙන්නේ වෙන වැල් බයිලා කුණුහරුප සහ පොර ටෝක්ස්. ත්රෙඩ් එකට අදාලව නම් කමකුත් නෑ. තමුන්ගේ එකාට අරවයි මේවයි අරූගේ එකාට අරවයි මේවයි කිය කියා පල් හෑලි කොටනවා. අන්තිමට ත්රෙඩ් එකට අදාලව කියපු දෙයක් නෑ. ත්රෙඩ් එක දාපු එකාට ඇඩ්රස් නෑ. මානසික ගැටලු තමයි ඔව්වා නම්. එක්කෝ ජීවිතේ කොහෙන්වත් නොලැබුනු දෙයක් ඔන්ලයින් හොයාගෙන ලබා ගන්න හදනවා. නැත්නම් තමුන් පොර උනානේ කියලා පොඩි ස්වයං වින්දනයක් ලබා ගන්නවා.![]()

අනේ මන්ද මට නං මේ ත්රෙඩ් ඒක බලන් ඉන්න එකේ පොඩි ආතල් එකක් තියෙනවා 

අනේ මන්ද මට නං මේ ත්රෙඩ් ඒක බලන් ඉන්න එකේ පොඩි ආතල් එකක් තියෙනවා
![]()
![]()

අග හරියට එද්දි ඉස්මොල්ලෙ යයි වතුර එකක් ලඟට ගනිංhena Online matha getumak gihilla wage.bath kana gaman balanawa.
![]()

oyage buget ekai
computer ekn krgana hithana wada tikai anuw hriya ekk gana

budget ඒක 174700 ක් ලු බන්
අරගෙන කරන වැඩේ අනික් අයට show ඒක දාන එකලු![]()
ඔච්චරටම කුහක වෙන්න හොද නෑ නේද?

කුහක කමක් නං නෑ මචන්
එත් මෙතන වෙච්ච සීන් ඒක නොදන්න කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන්
උබ තාම එලකිරියට අලුත් මං හිතන්නේ .. ඒ හින්ද ඒක උබේ වරදක් නෙවෙයි![]()

අපිට යම් යම් දේ අපේ ලමාකාල වල නොලැබුනා වෙන්න පුලුවන්. අපි හිතෙන් ඒවට දුක් වුනා වෙන්න පුලුවන්. ඉතින් අපි ගිය මාර්ගයේම අපේ දරුවෝ යවන්න ඕන නෑ. අපි විදපු හැම දුකක්ම දරාගැනීමක්ම දරුවෝ දරන්න ඕන කියලා මතයක අපි ඉන්න ඕන නෑ.
අපිට අපේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි සමහර දේවල් සමහර දෙමවුපියෝ ඒ අයගේ දරුවෝ වෙනුවෙන් කරයි. සමහරු ඒක ලේසියෙන් කරයි සමහරු අමාරුවෙන් කරයි. ඉතින් අපි ඒව දිහා ඊර්ෂ්යාවෙන් බලල වැඩක් නෑ.
මම දන්නෙ නෑ මේ ත්රෙඩ් එක ඇත්තද බොරුද කියන්න. මට වැඩකුත් නෑ. ඒත් මම මේකට reply කෙරුවේ හැම වෙලාවේම මේක ඇත්ත කියලා හිතාගෙන.
මම දකින විදිය මට හොද උනාට සමහරුන්ට ඒක හරි නෑ කියල මම දන්නවා. ඒක මටවත් මගේ දරුවන්ටවත් අදාල නෑ. මම මේකට උත්තර දුන්නේ මගේ කෝණයෙන් මට දැනුන දේ මිසක් වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි.
අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.

ඒක තමා බං මටත් බය.
ඒත් මෙයා යාලුවන්ගෙ ගෙවල් වල දවස ගානෙ යනවා ගේම් ගහන්න කිය කියා.
උන් දෙන්නෙ නෑලු මෙයාට ගේම් ගහන්න.
බලන් ඉදලා එනවලු.
පාඩම් වැඩත් කරනවා.
ඉස්කෝලෙ වැඩ ටික කරලා ඉවරයි නිවාඩු දීපු මුල් දවස් ටිකේම.
පාඩනුත් කරනවා රෑට උදේට.
දවල්ට දුවනවා හොද කොම්පියුටර් තියෙන උන්ලගෙ ගෙවල්වල.![]()

අරූට 1,75ට දරුවට computer එක අරන් දෙන්න පුලුවන්නම් අපිට ප්රශ්නයක් නෑ නේ. මමනම් අවංකවම සතුටුයි ඌ ගැන.

ඇයි බන් game ගහන්න එපා කියන්නේ මොකක්ද වැරැද්ද ?
පොඩි එකෙක් කිය්නෙන් වයස කියාද .. උබල එක අහලවත් නැ game ගහන දෙන්න එපාලු .. උබල game ගහල නැද්ද .. අපි game ගහල මේ හොදට ඉන්නේ .. මොකවත් නැති වෙලා තිය්න්වයේ
ඔක තමා බන් මත කියන්නේ .. මේකේ උන් දැම්ම ගමන් කියනව game ගහන්න දෙන්න එපාලු .. ඒවා කියන්නේ උන් එක්කෝ ඒ කාලේ game ගහල අතල් අරගෙන .. දැන් ඉතින් එකෙන් වැඩක් නෑ කියල හිතෙනවා ඇති ඒ උන්ට උබල ඒ කාලේ එකෙන් සතුටක් වින්දනේ ඇයි දැන් ඒ පොඩි එකට එහෙම දෙන්න එපා කියනේ

joke හොඳේ 
උඹ කෝටිපතියෙක් උනත්....
ළමයට ගේම් ගහන්නනම් පීසී එකක් අරන්දෙන්නෙ...
උඹත් ළමයගෙ ගේම් එකක් වෙලා ඉවරයි පුතේ....
උඹ දැන්ම ඌට අවසරය දීල ගහපිය ගේම් කියල
චාල්ස් බැබේජ්. හෝවඩ් එකන් වගේ විද්යාඥයො අද හිටියනම් තෝව මස් කරනව
තාක්ෂනේ උන් අපිට දුන්නෙ ඔය ලබ්බටද බන්
ළමයට ඉගෙනගන්න පීසී එකක් ගනින්
ගේම් ගහන්න අරන්දුන්නොත් දැන්ම අනාථමඩමකට පේ කරල බුකින් එකක් දාගනින්
මොකද උඹවත් ගේම් එකක් වගේ ඌ ලොකුවෙද්දි අන්ඉන්සෝල් කරයි ලොල්ස්
මචං...
ඔව් ඌ පරිගණකයක් නෙමෙයි... තාත්තකෙනෙක් මුළුලෝකෙම උනත් තමන්ගෙ ලමයට අරන් දෙන්නයි හිතන්නෙ
ඒත්... ඒකෙන් දරුව තව තවත් රජෙක් වෙන්න ඕන මැරයෙක් නොවී
දරුව ඉල්ලුව කියල තුවක්කුවක් අරන් දීල වෙඩි තියපන් කියනවද?
දැනටම මෙතන ලොකු අවුලක්... ගේම් ගහන්නයි ඉල්ලන්නෙ..
පීසී එකේ තියෙන ඉගෙන ගන්න වැඩ 10000000000000 ලෝකෙම විශේෂයෙන්ම ඉන්දියාවෙ උන් ඉගෙන ගනිද්දි
අපි තාම වැද්දො වගේ ගේම් ගහනවා
උඹ දන්නව ඇති නේද ගේම් ගහන්න ගත්තම කුඩු ගැහුව වගේ බව
එතකොට ඔය ළමය අපි උගතෙක් සමතෙක් නායකයෙන් වීරයෙක් බුද්ධිමතෙක් කරන්නෙ කෝමද බන්
ඉස්සෙල්ල ඉගෙන ගන්න
ඊට පස්සෙ ගේම් ගහන්න... (මොකද ඉගෙනුම මගින් ගේම් සහ ඔහුව පාලනය කරනවා එතකොට)
මේ මගේ අදහස මචං![]()