මචන් මේක කරන්නේ මෙහෙමයි මම දන්නා විදියට,(ඕන කරන්නේ රට ඉදි ,චීස් ,මි පැණි ) රට ඉදි මදුල පල ලා ඇට ටික අයින් කරනවා .ඊට පස්සේ ඒවා ඇතුලට චීස් කැලි පුරවනවා ,MDK හිස් ජෑම් බෝතලේකට ඕවා පුරවල මි පැණි දානවා පිරෙන්න. .ඕක හුගක් කල් තියා ගන්න පුළුවන්. දවසට රට ඉදි මදුලක් දෙකක් කන්නයි තියෙන්නේ. පුරුෂ ශක්තිය ගැන නම් මම දන්නේ නැහැ. සරු බව අඩු පිරිමින්ට නම් ඕක හුගක් හොදයි ..