B U M Pමානසිකව ෆක් වෙලා ඉන්නෙ. රටම තමන් මැරෙනකන් බලන් ඉන්නව කියල හිතද්දි. කරපු මෝඩකම්, වරද්දගත්ත තැන්, නෝමල්ලට අනාගතේ යන කල ඕව මතක් වෙනකොට ඉතින් ඔහොම තමයි. තණ්හාය ජායතී සෝකෝ
උබලට අපිට තේරෙන ජිවිතේ දුක මේ වගේ අමනයෝන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. නන්දරේ ගේ හැටිත් බලපන් මූ වගේමයි දැන් තියන ප්‍රෙෂර් එකට හැක් වෙලා ඉන්නේ.අම්මෝ වොත්තො මූ අබලං වෙලා තියෙන තරම
![]()
ඇත්තටම මට හෙන dull feeling එකක් ආවා. මූ ගැන දුකකට නෙමෙයි. ජීවිතේ හැටි ඉතින්.
මැරෙන්න කලින් එහෙනම් හොරකම් කරපු ඒවගෙන් 90%වත් දුන්න නම් හරිනෙ . මම හිතන්නෙ නැහැ ඕකා ඕවගෙන් 1%වත් පාවිච්චි කළා කියලා .මානසිකව ෆක් වෙලා ඉන්නෙ. රටම තමන් මැරෙනකන් බලන් ඉන්නව කියල හිතද්දි. කරපු මෝඩකම්, වරද්දගත්ත තැන්, නෝමල්ලට අනාගතේ යන කල ඕව මතක් වෙනකොට ඉතින් ඔහොම තමයි. තණ්හාය ජායතී සෝකෝ
Thisඋලමෙක් අතාරින්න ඕනේ ඕකගේ ගෙවල් ලගට. කෑ ගහුවොත් රෙද්දේ රෙවෙයි බයට. මිත්‍යාවෙන් ජිවත් වෙන මිනිස්සුනේ

ඌට දුක ඌටයි ඌගෙ පවුලෙ උන්ටයි උන දේ ගැන මිසක් ජනතාව ගැන නෙමෙයි බංමැරෙන්න කලින් එහෙනම් හොරකම් කරපු ඒවගෙන් 90%වත් දුන්න නම් හරිනෙ . මම හිතන්නෙ නැහැ ඕකා ඕවගෙන් 1%වත් පාවිච්චි කළා කියලා .