පුළුං පුරෝලද මෛනට

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mu me paule wadimal eka nemi ne muta ochara Amaru une ai , mekath muge nattiyak da danna
     
    • Like
    Reactions: rckdck

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    මානසිකව ෆක් වෙලා ඉන්නෙ. රටම තමන් මැරෙනකන් බලන් ඉන්නව කියල හිතද්දි. කරපු මෝඩකම්, වරද්දගත්ත තැන්, නෝමල්ලට අනාගතේ යන කල ඕව මතක් වෙනකොට ඉතින් ඔහොම තමයි. තණ්හාය ජායතී සෝකෝ
    B U M P
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බැරි වෙලාවත් ආයුස හොරකම් කරන්න පුළුවන් උනා නම් මුන් හැමදාම ජිවත්වෙයි. වින්ද සැප දාලා යන්නේ කොහොමද කියලා හිත හිත දවසගානේ විදවනවා ඇති. අනිත් එක කරපු පව් කන්දරාව මතක් වෙනවා ඇති යන්න ළං වෙද්දී දැන් මොනතරම් සේනාවක් වටකරගෙන හිටියත් කරපුවට වන්දිගෙවන්න වෙන්නේ තනියම
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ පිළිම වලත් පස්ස ලෙව කන උන් ඉන්නවනේ අම්මපා :lol:
    රහද බන් ? @nicjosh83
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මෝ වොත්තො මූ අබලං වෙලා තියෙන තරම

    sri-lankan-prime-minister-and-presidential-candidate-mahinda-rajapaksa-speaks-with-reuters-during-an-interview-at-his-official-resident-in-colombo-september-14-2005-sri-lankas-peace-bid-with-the-tamil-tigers-needs-a-fresh-approach-rajapaksa-said-on-wednesday-vowing-to-invite-his-opponents-to-join-forces-in-negotiations-with-the-rebels-if-he-is-elected-president-reutersanuruddha-lokuhapuarachchi-altc-2D18RMN.jpg


    ඇත්තටම මට හෙන dull feeling එකක් ආවා. මූ ගැන දුකකට නෙමෙයි. ජීවිතේ හැටි ඉතින්.
    උබලට අපිට තේරෙන ජිවිතේ දුක මේ වගේ අමනයෝන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. නන්දරේ ගේ හැටිත් බලපන් මූ වගේමයි දැන් තියන ප්‍රෙෂර් එකට හැක් වෙලා ඉන්නේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මානසිකව ෆක් වෙලා ඉන්නෙ. රටම තමන් මැරෙනකන් බලන් ඉන්නව කියල හිතද්දි. කරපු මෝඩකම්, වරද්දගත්ත තැන්, නෝමල්ලට අනාගතේ යන කල ඕව මතක් වෙනකොට ඉතින් ඔහොම තමයි. තණ්හාය ජායතී සෝකෝ
    මැරෙන්න කලින් එහෙනම් හොරකම් කරපු ඒවගෙන් 90%වත් දුන්න නම් හරිනෙ . මම හිතන්නෙ නැහැ ඕකා ඕවගෙන් 1%වත් පාවිච්චි කළා කියලා .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මාර විදියට තඩිස්සි වෙලා නේද
    ඉඳගන්නවා නැගිටිනවා වගේ තැනටම පොර වැටිලද කියලා හිතෙනවා

    කාලකන්නි බල්ලා. මෙහෙම වෙලා මදි මූට
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උලමෙක් අතාරින්න ඕනේ ඕකගේ ගෙවල් ලගට. කෑ ගහුවොත් රෙද්දේ රෙවෙයි බයට. මිත්‍යාවෙන් ජිවත් වෙන මිනිස්සුනේ
    This :lol:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පොන්නයා කුනු වෙලා මැරෙන්න ඕනේ. සක්කිලි බල්ලා රටට කරපු අපරාදෙට
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මැරෙන්න කලින් එහෙනම් හොරකම් කරපු ඒවගෙන් 90%වත් දුන්න නම් හරිනෙ . මම හිතන්නෙ නැහැ ඕකා ඕවගෙන් 1%වත් පාවිච්චි කළා කියලා .
    ඌට දුක ඌටයි ඌගෙ පවුලෙ උන්ටයි උන දේ ගැන මිසක් ජනතාව ගැන නෙමෙයි බං
     
    • Sad
    Reactions: sakuntha1996