හැමදාම ජීවත් වෙන්න බලාගෙන ආපු මූසලයෙක්
මානසිකව ෆක් වෙලා ඉන්නෙ. රටම තමන් මැරෙනකන් බලන් ඉන්නව කියල හිතද්දි. කරපු මෝඩකම්, වරද්දගත්ත තැන්, නෝමල්ලට අනාගතේ යන කල ඕව මතක් වෙනකොට ඉතින් ඔහොම තමයි. තණ්හාය ජායතී සෝකෝලොක්කට ටිකක් අමාරු පාටයි නේද බන් ?
nikan lifeless wage, jeewithe idela wedak nehe wage, kakula dakkama heart problems wage, idimila.