පූස් ප්‍රශ්නයක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොච්චර අභිමානවත්ද කියනවනම් උන් අපිව ගණන් ගන්නෙත් උන්ට හිතුනම :baffled::baffled:

    බොරු කියන්න එපා පූසො හෙන අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් බල්ලො වගේ ගේ සීන් වලට උන් යන්නෑ :angry: :angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කළු පූසා එහෙ මෙහෙ යන හින්දා තමා මැක්කො. :yes:
    එහෙ මෙහෙ ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. :P
    අනිත් එක්කෙනත් ලොකු වුණා ම යන්න ගනියි. :rolleyes:
    අපේ පූසටත් හිතුනොත් මහ රෑ පාන්දර කියලා වෙනසක් නෑ, ඒ වෙලාවට ම එලියට යන්න ඕනා. :baffled:
    ගෙදර දොරවල් වහලා නම්, කෙළින් ම මගෙ කාමරේට ඇවිත් ජනේලෙ ඇරලා දෙනකන් කෑගහනවා. :D
    එලියට ගිහින් ආයෙ ඇතුළට එන්න ජනේල ගාවට ඇවිත් මං ඇතුළට ගන්නකන් කෑගහනවා. :lol:
    පූසො කියන්නෙ මහා පුදුම සත්තු ජාතියක් එක වෙලාවකට. :love:

    උන්ට ඕන දේවල් අපිට කියලා කොහොම හරි කරෝගන්නවා. :)

    Same here machan !:dull::P