පූස් පැටියෙක් ගෙනාව

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kitten GIF
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔපරේශන් කරන්න එපා! ඒක කරනවා කියන්නෙ ස්වභාවදර්මයට පිට්ජ්න් යනවා කියන එක. එවා පල දෙයි ඊටපස්සෙ
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...

    එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....

    ඒ උනාට අයුබොවන්ඩ, පාරෙ මැරිල යනවට වඩා, වාහන වලට හැප්පිලා කොර වෙලා ඉන්නවට වඩා, තුවාල හැදිලා එඉව කුනු වෙලා දුක් විදිනවට වඩා, වැස්සෙ, අගු පිල් වල ලගිනවට වඩා හොදයිනෙ ගෙදරක ඉන්න එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ උනාට අයුබොවන්ඩ, පාරෙ මැරිල යනවට වඩා, වාහන වලට හැප්පිලා කොර වෙලා ඉන්නවට වඩා, තුවාල හැදිලා එඉව කුනු වෙලා දුක් විදිනවට වඩා, වැස්සෙ, අගු පිල් වල ලගිනවට වඩා හොදයිනෙ ගෙදරක ඉන්න එක.
    ඒ උණාට සත්තුන්ව වඳ කරන එක ඊට වඩා අපරාදයක් ආයුබෝවන්ඩ. ගෙදර සත්තු හදන්න එපා කියනවා නෙවෙයි හදනවනම් ඔය ඔක්කොටම ලෑස්තිවෙලා කරන්න ඕන උන්ගේ අයිතිවාසිකම් කඩ නොකර
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ උනාට අයුබොවන්ඩ, පාරෙ මැරිල යනවට වඩා, වාහන වලට හැප්පිලා කොර වෙලා ඉන්නවට වඩා, තුවාල හැදිලා එඉව කුනු වෙලා දුක් විදිනවට වඩා, වැස්සෙ, අගු පිල් වල ලගිනවට වඩා හොදයිනෙ ගෙදරක ඉන්න එක.
    ඔයාව කාමරේකට දාල ලොක්කරල, හොඳට කන්න බොන්න දීල තියාගන්නව...
    දවසකට සැරයක් ලොකු යෝධයෙක් වගේ එකෙක් ඇවිත් ඔලුව, බඩ අතගාල තුරුල් කරගෙන ඉන්නව...
    හැබැයි චූං පැට්ටව කපල දානව...

    ආසයිද??
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයාව කාමරේකට දාල ලොක්කරල, හොඳට කන්න බොන්න දීල තියාගන්නව...
    දවසකට සැරයක් ලොකු යෝධයෙක් වගේ එකෙක් ඇවිත් ඔලුව, බඩ අතගාල තුරුල් කරගෙන ඉන්නව...
    හැබැයි චූං පැට්ටව කපල දානව...

    ආසයිද??
    Dance Dancing GIF by MOODMAN
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හැමදාම පොල් මිටක් කන්න දීපන්..පට්ට සයිස් වෙනවා..අපේ ගෙදර ඉන්නව දෙන්නෙක් පලාතම හොල්ලන් ඉන්නෙ..දිවියො දෙන්නෙක් වගේ..පත සයිස් කොරවක්කොත් මරන් අරන් ඵනව..
    cat-chinese.jpeg