'Ow ow operation eka karapan, nethnam okata uba mona hari karoth ( ubata kellek nathi nisa)මල පූදින්න කලින් ඔපරේෂන් එක කරගන්න ඕන
Adeee maru man kalu pusek hoynwa godak kl idan thma hmbun naneමූව how to train your dragon එකට ගන්න ඉන්නේ..
![]()
Yes @AnuradhaRa is a Conartist he knows how to get sympathy and Rob money from othersඔව් ඌ බොරු කියල සල්ලි කඩාගන්න එන්නෙ @Silape @කඩ්ඩ බැරි එකා මේ දෙකම මූ
ඕකනෙ මම බොට හැමවෙලේම කියන්නෙ, කියන්නෙ සත්තු ඇති කරන එක මහම මහ වනයක්.... සතාට කරන හෙන අසාධාරණයක්...
එක්කො හදනවනං පූස වදන පැටවුන්ටත් කන්න බොන්න දීල හරියට බලාගන්න ඕනෙ. නැත්තං සත්තු නොහද ඉන්න ඕනෙ....
ඒ උණාට සත්තුන්ව වඳ කරන එක ඊට වඩා අපරාදයක් ආයුබෝවන්ඩ. ගෙදර සත්තු හදන්න එපා කියනවා නෙවෙයි හදනවනම් ඔය ඔක්කොටම ලෑස්තිවෙලා කරන්න ඕන උන්ගේ අයිතිවාසිකම් කඩ නොකරඒ උනාට අයුබොවන්ඩ, පාරෙ මැරිල යනවට වඩා, වාහන වලට හැප්පිලා කොර වෙලා ඉන්නවට වඩා, තුවාල හැදිලා එඉව කුනු වෙලා දුක් විදිනවට වඩා, වැස්සෙ, අගු පිල් වල ලගිනවට වඩා හොදයිනෙ ගෙදරක ඉන්න එක.
ඔයාව කාමරේකට දාල ලොක්කරල, හොඳට කන්න බොන්න දීල තියාගන්නව...ඒ උනාට අයුබොවන්ඩ, පාරෙ මැරිල යනවට වඩා, වාහන වලට හැප්පිලා කොර වෙලා ඉන්නවට වඩා, තුවාල හැදිලා එඉව කුනු වෙලා දුක් විදිනවට වඩා, වැස්සෙ, අගු පිල් වල ලගිනවට වඩා හොදයිනෙ ගෙදරක ඉන්න එක.
ඔයාව කාමරේකට දාල ලොක්කරල, හොඳට කන්න බොන්න දීල තියාගන්නව...
දවසකට සැරයක් ලොකු යෝධයෙක් වගේ එකෙක් ඇවිත් ඔලුව, බඩ අතගාල තුරුල් කරගෙන ඉන්නව...
හැබැයි චූං පැට්ටව කපල දානව...
ආසයිද??
හැමදාම පොල් මිටක් කන්න දීපන්..පට්ට සයිස් වෙනවා..අපේ ගෙදර ඉන්නව දෙන්නෙක් පලාතම හොල්ලන් ඉන්නෙ..දිවියො දෙන්නෙක් වගේ..පත සයිස් කොරවක්කොත් මරන් අරන් ඵනව..