පූසි පැටියෙක්
උපන් දිනේ 7/10
තාම මාස 4යි
මෙයාව ඔපරේෂන් කරල හදන්න බැලුවෙ
එතකං ඩිපෝ එකක්වත් ගහ ගන්නව
උපන් දිනේ 7/10
තාම මාස 4යි
මෙයාව ඔපරේෂන් කරල හදන්න බැලුවෙ
එතකං ඩිපෝ එකක්වත් ගහ ගන්නව
Last edited:
නොපිපි මල්වල කොහෙද බන් රොන්.. පොඩ්ඩක් හිටපන් මල පූදිනකන්, එදාට තේරෙයිගෙදර අනංගයෙක් ඉන්නව
හැබැයි උගෙන් හිතපු තරං වදයක් නෑ මූට. පාඩුවෙ ඉන්නව
මං කිව්වෙ ගෙදර ඉන්න අනිත් බළල් තඩිය

මල පූදින්න කලින් ඔපරේෂන් එක කරගන්න ඕනනොපිපි මල්වල කොහෙද බන් රොන්.. පොඩ්ඩක් හිටපන් මල පූදිනකන්, එදාට තේරෙයි![]()
ඔපරේෂන් කරන්න මාස 6ක් වෙන්නෝන නේද බං?operation karana...vaccine wada na
පූසට කන්න දෙන්න ආධාරයක් කරන්න - next thread

uuu hodata wadila nam karana pluwan...lokuwata kal dana epa.......uba kohadaඔපරේෂන් කරන්න මාස 6ක් වෙන්නෝන නේද බං?
එතකං දැනට ඉන්ජෙක්ෂන් එකක් ගහගන්නව. මාස 6 වුණ ගමං ඔපරේෂන් කරනව
මං මීගමුවෙ මචංuuu hodata wadila nam karana pluwan...lokuwata kal dana epa.......uba kohada
අනේ අපි ගාවත් හිටිය මේ වගේ එකෙක්
Apoo bn, mama hithuwe muu maanasikayek kiyala. baladdi yati nuulen gema gahana hingannekneYes next thread is that
![]()
