පූසෙක්ගෙ කතාවක්

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පූසා පොඩි දවස් වල
    ;)

    funny-kitten-500x466-custom.jpg


    කොල්ලා කාලේ (දෑස රිදෙනවා පාර බලා ඉදලා)
    :baffled:

    cute-cats-funny-cats-1.jpg


    පුසා කොහොම කොහොම හරි පූසියෙක් හොයාගන්නවා
    :love:

    1161535375-1161282488291.jpg


    සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්න ගමන්
    :angry:

    cuddly-cats-funny-cats-3.jpg


    පූසිට වෙන
    වෙන පූසෙක් ලයින් පාර දාන්න ගිහින් දෙන්නා අතර වලියක්
    :yes:

    nOEzp.jpg


    බැරිම තැන පූසයි පූසියි මැරි කරනවා
    :love:

    married-cats.jpg


    පූසයි පූසිගෙයි පැණි හදේ දවස
    :P

    pictures-of-cats-018.jpg


    පූසා ලමයි ගොඩක් හදනවා
    :D

    Pile_Of_Kitties139.jpg


    පූසි පස්සේ ලමයි ටිකත් දාලා වෙන පූසෙක් එක්ක යනවා
    :angry:

    cute-cat-couple.jpg


    පූසට සසර කලකිරෙනවා
    :no:

    Upside_Down_Cat136.jpg


    පූසා ජීවිතේ නැතිකරගන්නවා
    :no::no::no:

    feign-dead-cat-1.jpg


    ඉවරායි.....................:lol::lol:


    :yes::yes::yes::yes: :lol: