පූසෙක් ඕනෑ කර තිබේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    View attachment 114979
    මේ වගේ තනි සුදු පූසෙක් හරි
    සුදුයි දුඹුරුයි පූසෙක් හරි
    View attachment 114980
    මේ වගේ අමුතු කළු පූසෙක් ( කළු කේඩෑරි ගූ පූසො නෙමෙයි මේ වගේ අමුතු ලුක් එකක් තියෙන කළු පාට උණාට රෝම අග නිකම් අමුතු අළුවක් තියෙන පූසො)
    උබල ළග ඉන්නව නම් පැටව් ගහපු උන් හොද එකෙක් නිකං දියන්කො.

    රෝම දිග පුළුන් වගේ පූසෙක් දෙනවා නම් ගොඩක් පිං. ඒත් ඉතිං තියෙන උන් දෙන්නෙ නෑනෙ නිකං.😰
    කොළඹ අවට පමණි

    Me yata inna ekaanam British Shorthair ekek ne? Mun nam tikak ganan danna tharamin
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් හොයනව පට්ට ආසයි. ගොඩක් උන් parsian කියල වල් පූසොනෙ දේන්නෙ.

    https://www.facebook.com/persiancatsgodagama

    meyala gawa innawa. math gaththe mehen
    ගෙනාව එකාගෙ photo එකක් දහන්කො. කීයක් උනාද
    ------ Post added on Mar 2, 2021 at 12:31 PM
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • හැමිනේෂන්!! ඔය මැදපෙරදිග රටවල් වල පාරවල් වල ඉන්න පූසෝ දැක්කම පපුව හෝස් ගාලා යනවා. ඔක්කොම හොඳ ජාතිවල පූස්සෝ, අනන්තවත් දැකලා තියනවා මම කටාර් වල ඉද්දී තඩි කුණු බක්කි වල බැහැගෙන කුණු කනවා උන්. හිතා ගන්න බෑ උන් ගෙවල් වල හදන පූස්සෝද නැත්තන් පාරවල් වල ඉන්න උන් ද කියලා. එක්කෝ ඔය අරාබි හැතිකරේ පූසෝ හදන්න දන්නේ නෑ, එක්කෝ ඒ පූස්සෝ ගෙවල් වල උන්ව ගනන් ගන්නේ නැතුව රස්තියාදු ගහනවා. දැවෙන ප්‍රශ්න........!!!! (බල්ලෝ දැකල නෑ වැඩිය දැනට මැදපෙරදිග රටවල් 4ක මම හිටියා)
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    හැමිනේෂන්!! ඔය මැදපෙරදිග රටවල් වල පාරවල් වල ඉන්න පූසෝ දැක්කම පපුව හෝස් ගාලා යනවා. ඔක්කොම හොඳ ජාතිවල පූස්සෝ, අනන්තවත් දැකලා තියනවා මම කටාර් වල ඉද්දී තඩි කුණු බක්කි වල බැහැගෙන කුණු කනවා උන්. හිතා ගන්න බෑ උන් ගෙවල් වල හදන පූස්සෝද නැත්තන් පාරවල් වල ඉන්න උන් ද කියලා. එක්කෝ ඔය අරාබි හැතිකරේ පූසෝ හදන්න දන්නේ නෑ, එක්කෝ ඒ පූස්සෝ ගෙවල් වල උන්ව ගනන් ගන්නේ නැතුව රස්තියාදු ගහනවා. දැවෙන ප්‍රශ්න........!!!! (බල්ලෝ දැකල නෑ වැඩිය දැනට මැදපෙරදිග රටවල් 4ක මම හිටියා)
    උන් කෑම විසික් කරන නිසා කාලා කාලා ම තඩි වෙලා වෙන්නැති.
    උන් කන්නෙත් මස් ම නෙ
     
    • Like
    Reactions: Solo Rider and Erzo

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇයි මේ පාටම පූසො හොයන්නෙ? මොකද්ද විශේෂත්වය?
    සුදු උන් සුදුයි දුඹුරුයි උන් මට ලස්සනයි බං.
    අර අළු පාට වගේ එකාත් ලස්සනයි.
    ඒකයි. විශේෂයක් නෑ වෙන.
    සුදු ම සුදු උන් හාවො වගේ හුරතල් පාටයි
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    BUMP

    ඕකුන් හෙන මෝඩයි බන්. අපේ අක්කගෙ ගෙදර එකෙක් ඉන්නව, පර්සියන් පූසෙක්.
    ඒකා හූරන්නෙ නෑ, ඕනෙ එකෙකුට අල්ල ගන්න පුලුවන්, බල්ලෝන්ට එහෙම බය නෑ. ඌව එලියට දාන්නෙ නෑ, බල්ලෙකුට සෙට් උනොත් දෙකට කඩල දාන නිසා.

    හෙනම ගොන්. ඔහේ ඉන්නව.

    උබට එකෙක් අහු උනෙ නැත්නන්, නිකන් වල් පූස් පැටියෙක් අරගෙන, විටමින් කෝස් එහෙකුයි, බලල් කෑමයි දියන්( අර පොඩි ඇට වගේ ඒව ) හොදට බූල් දාල පිම්බ්ල එනව. අක්කගෙ ගෙදර එහෙම එකෙකුත් ඉන්නව, ඌ නන් සුපිරි, හෙන ෆිට්නස්, කොටිය මූඩ් ඉන්නෙ.
    ඕකුන්ට බෙහෙත් විදින්නත් අරන් යන්න එපැයි !
    බබාලා නැති අය බන් පර්සියන් පූස්ලා හදන්නේ.
    අක්කට බබාලා නෑ නේද තවම
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකුන්ට බෙහෙත් විදින්නත් අරන් යන්න එපැයි !
    බබාලා නැති අය බන් පර්සියන් පූස්ලා හදන්නේ.
    අක්කට බබාලා නෑ නේද තවම
    හෑ.. ඉන්නව බන් :ROFLMAO:
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පූසොන්ගෙන් මට හම්ම්බවෙලා තියෙන හොදම වර්ගෙ Korat cat තමයි. උන් මාර බුද්ධිමත්, ලෝම ඒ තරම් දිග නෑ. හරිම පහසුයි පුරුදු කරන්න.

    මම තයිලන්ඩ් ඉන්න කාලෙ ලන්කාවෙ කිහිප දෙනෙකුට ගෙනල්ල දීල තියෙනව. මම පොඩ්ඩක් බලන්නම් උන් ලග පැටව් ඉන්නවද කියල.

    Korat.png
    උබ හෙව්ව ද මචං
    පුකූව් පැටියෙක් ඉන්නවද කියල😍
     
    • Haha
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඕකුන් අවුලක් නැද්ද බන් මෙහෙ දේශගුනෙත් එක්ක? නිකන් නුවර එළියේ හැදෙන උන්ගේ පට්ට ලොම් තොගයක්නේ තියෙන්නේ එහෙ හීතල දේශගුනෙත් එක්ක. මෙහෙට උන් ගෙනාවම ඒ ලොම් එහෙම තියෙන්නේ නෑනේ. ඒ වගේ ඔකුන්ගේත් ලොම් හැලිලා හැම ගැහුවා වගේ තියෙයිද ඔච්චර බර ගානක් දීල අරගෙන.
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    පූසොන්ට පට්ට ආසයි බන් ගෙදර බල්ලෙක් ඉන්න නිසා ගේන් නැත්තෙ. ඕකුන් හූරන එක තමා එපා වෙන්නෙ :lol:
     
    • Like
    Reactions: Solo Rider

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ හෙව්ව ද මචං
    පුකූව් පැටියෙක් ඉන්නවද කියල😍
    යැස්, දැනට පැටව් නෑ කිව්ව. මේ අවුරුදෙ අන්තිමට වගේ පැටව් ලෙබෙන්න පුලුවන් කියල වෙට් කියල තියෙනව.