View attachment 114979
මේ වගේ තනි සුදු පූසෙක් හරි
සුදුයි දුඹුරුයි පූසෙක් හරි
View attachment 114980
මේ වගේ අමුතු කළු පූසෙක් ( කළු කේඩෑරි ගූ පූසො නෙමෙයි මේ වගේ අමුතු ලුක් එකක් තියෙන කළු පාට උණාට රෝම අග නිකම් අමුතු අළුවක් තියෙන පූසො)
උබල ළග ඉන්නව නම් පැටව් ගහපු උන් හොද එකෙක් නිකං දියන්කො.
රෝම දිග පුළුන් වගේ පූසෙක් දෙනවා නම් ගොඩක් පිං. ඒත් ඉතිං තියෙන උන් දෙන්නෙ නෑනෙ නිකං.
කොළඹ අවට පමණි
Me yata inna ekaanam British Shorthair ekek ne? Mun nam tikak ganan danna tharamin

