පූසෝ නන් හතර මායිමට ගෙන්න එපා කියලා මාසෙකට පස්සේ අම්මයි පූසයි.
මෙහෙම වෙලා නැද්ද උබලට
මෙහෙම වෙලා නැද්ද උබලට
ඔය මොනාද බංපූසෝ නන් හතර මායිමට ගෙන්න එපා කියලා මාසෙකට පස්සේ අම්මයි පූසයි.
මෙහෙම වෙලා නැද්ද උබලට
View attachment 118261
අපේ ගෙදර නම් ඉන්නෙ මගේ කීමට. තුන් දෙනෙක් ඉන්නවා. එකට ඉපදුනු 4ක් ඉදියා එකෙක් පොඩි කාලෙම මොකෙක්ද ඇවිත් මරල ගියාඅනිත් තුනම ඉන්නවා. ලගදි දවසක් තාත්ත බෑග් එකක දාල ගැටගහල එකෙක් ගෙනිහින් කොහේ හරි දාන්න කොයල ජරා කරනව කියල.
මං බැන බැන ලිහල ඌව තියාගත්තෙ. දැනුත් ඉන්නව කකුල් දෙක ලග.
![]()
තුවාලයක් හැදුන එකෙක් ඉන්නවා ඌට හෙට හරි අනිද්දා හරි බේත් දාන්න ඕනි.කලිනුත ලන්ච්ශීට් එකක් පස්සේ හිරවෙලා තිබිලා ඇදලා අයින් කරා පස්සේ..කවදා හරි මනෝ පාරක් ගහලා සතුටු වෙන්න තියෙන්නේ ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි බන්❤
අපේ ගෙදරත දැන් හැමෝම කොහේ හරි ගිහිම් ආපු ගමන් ඉස්සෙල්ලම අහන්නේ පූසා කෝ කියලා

ai eeee???? mai kellayi dennama kamathi ne?Pussonta witharak asa kello badinnath epaa onna kiuwa kiyala mathaka thiyaganna![]()
අඩෝ මටත් පෙන්නම බැරි ජාතියක් ඕකුන්අඩෝ මට පෙන්නන්නම බැරි ජාතියක් බන්.පයින් ගහන්න පුලුවන් කකුල් දෙක වටේ ඇතිල්ලෙද්දි![]()
පූසා කියලා නෑ මට න්න් ඕනි සතෙක්ට ආදරේ හිතෙනවාඅඩෝ මටත් පෙන්නම බැරි ජාතියක් ඕකුන්
