පූසෝ නන් හතර මායිමට ගේන්න එපා!!

Sen-lu

Well-known member
  • අඩෝ මට පෙන්නන්නම බැරි ජාතියක් බන්.පයින් ගහන්න පුලුවන් කකුල් දෙක වටේ ඇතිල්ලෙද්දි 😑
    ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්ව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්ව
    මමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ . :frown:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    මමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ . :frown:
    අන්න හරි,අනික ඕකුන් හැසිරෙන්නේ උන්ගේ ගෙදර ඔකුන්ගෙන් කාලා බීලා අපි ඉන්නවා වගේ,එකට බල්ලෝ සුපිරි ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    මම අහල තියෙනවා පූසොන්ට ආදරේ මිනිස්සුන්ගෙ හිත හොඳයි කියල. කරුණාවන්තයි. ඉවසීම තියෙනවා. මට නම් හිතෙන්නෙ මොන සතාටත් කරුණාව දක්වද්දි හිතට අමුතුම නිදහසක් දැනෙනවා.
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,574
    4,075
    113
    Unkown
    x.com
    96714899_262999401756000_6736607554681438208_o.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පුශා නන් මෙලො රහක් නෑ

    එකට බල්ලො

    සුපිරි, කියන දේ හොදට තේරෙනවා, සෙල්පිශ් නෑ, ගෙදර අයට ලෙන්ගතුව ඉන්නවා

    ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න ඕනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    පුශා නන් මෙලො රහක් නෑ
    එකට බල්ලො
    සුපිරි, කියන දේ හොදට තේරෙනවා, සෙල්පිශ් නෑ, ගෙදර අයට ලෙන්ගතුව ඉන්නවා
    ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න ඕනෙ.
    575911.jpg
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    මමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ . :frown:
    onna okama thama Pussonta witharak kamathi kellonge thiyanne. mama boru nam kiyanne nikan balapanko Pussonta witharak asa kello gathoth amuthu gathi nadda kiyala

    dogs witharak asa kello normally hodaiyi machan. mama nam meka hondatama dakala thiyanawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්ව
    mama eka parak pusekta kakulen gahuwa uge katata wadune..Uge Hakka panna...kata wahaganna baruwa u hitiya... passe vet kenek gawata genihin kata haduwe
    පුශා නන් මෙලො රහක් නෑ

    එකට බල්ලො

    සුපිරි, කියන දේ හොදට තේරෙනවා, සෙල්පිශ් නෑ, ගෙදර අයට ලෙන්ගතුව ඉන්නවා

    ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න ඕනෙ.
    පූසො වගේද බන් බල්ලො අන්න සත්තු
    කන බොන දෙයක් සතෙකුටත් දීලා බෙදා හදාගෙන කන්න පුරුදු වෙන්න.

    මට නන පූසා,බල්ලා හෝ වෙන සතෙක් කියලා නෑ.හැමෝම එක වගේ