පූස ගැන ටිකක් කලකිරුණ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oyala asa hitena pisek innawa heta dannam
    Ada tamay pic eka gatte

    Uge hena loku line yaluwe

    Elewwa mama uwa carpet eken 😢

    බලු වැඩ කරන්න එපා හිච්චියො. පූසට උගෙ පාඩුවෙ ඉන්න දෙන්න.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,121
    1
    28,693
    113
    මටත් පේන්න බැරි සතෙක් පූසා
    කවදාවත් බල්ලෙක් අපි කද්දී ඇවිත් කන්න දගලන්නේ නැහැ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා අපි කාලා ඉවරවෙනකම්
    එත් කැරි පුසෝ එහෙම නැහැ පුදුම වදයක් තියෙන්නේ උන්ගෙන්
    උන්ගෙන් ඇති වැඩකුත් නැහැ

    :yes::yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oyala wage tamay
    Loku line

    Elewwa uwa

    ලොකු ලයින් නෙමේ ඒ පූසන්ගෙ හැටි. :angry: පූසො ආදරේ පෙන්නන්නෙ බල්ලන්ට වඩා වෙනස් විදිහකට :love: මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මමනම් ආස වැඩිය මයිල් නැති පූසියොන්ට... ගොඩක් මයිල් තිබ්බාම අපේ කටවල් වලත් යනවා....:yes:
    කටෙන් පූසො හුරතල් කරන්න එපා අත පාවිච්චි කරපන් :P
     
    • Like
    Reactions: HKavinda

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කටෙන් පූසො හුරතල් කරන්න එපා අත පාවිච්චි කරපන් :P

    :D කටෙන් පූසියො හුරුතල් කරද්දි තමයි මචන් පූසියොන්ට අපි ගැන ආදරය තවත් වැඩි වෙන්නෙහ් :rolleyes::D කියනවට කරල බලහන්කො :D
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අපේ ගෙදරට පොඩි පූස් පැටියෙක් ඇවිත් අපි එලවන්න හදලත් සීය එපා කියල එයාම කන්න දීල හදාගත්ත. අවරුදු එකහමාරකට පස්සේ සීය නැති උනා. සීයගේ body එක ගෙදර තියනකන් පූස නිදා ගත්තෙ පෙට්ටිය යට. body එක ගෙනියපු දවසෙ පුසත් යන්න ගියා.
    ඊට පස්සේ හැමදාම දවසට සැරයක් ඇවිත් බලනව සීය ඉන්නවද කියල. කන්න මනා බොන්න මොනවා දුන්නත් කන්නෙ නෑ. සති දෙකක් විතර හැමදාම ඔහොම ආව. අන්තිමට ආවට ඇවිදගන්න පන නෑ, අපි අරන් ගිහින් සේලයින් දීල ගෙදර ගෙනාව දෙපාරක් ඒත් නැගිට්ට ගමන් යනව. ආයෙ ආවත් සීයගෙ කාමරේට ගිහින් බලල ආයෙ යනව. අන්තිමටම ආපු දවසෙ වැටි වැටි ගිහින් අපේ ගෙවල් වලට ටිකක් එහා ගහක් යට වැටුන. වෙත ගාවට අරන් යනකොට මගදී නැති උනා. එදායින් පස්සේ අපි කිසිම සතෙක් හැදුවේ නෑ.
     
    • Like
    Reactions: the_Guy

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අපේ ගෙදර ඉස්සර හිටපු බල්ලා මගේ අතින් කෑල්ලක් කඩලා ගත්තා ඌ කද්දි පිගානෙන් එලියට වැටිලා තිබ්බ මස් කෑල්ලක් අරගෙන පිගානට දාන්න යද්දි. හැබැයි ඌ මාත් එක්ක පට්ට වයිරයි. මන් නිලාකුරූ අරගෙන උගේ පස්සෙන් එලවනවා.ඌ බෙටි දදා දුවනවා.