meerkat කෙනෙක් ඉන්නවනං දෙන්නකො
Oyala asa hitena pisek innawa heta dannam
Ada tamay pic eka gatte
Uge hena loku line yaluwe
Elewwa mama uwa carpet eken![]()
බලු වැඩ කරන්න එපා හිච්චියො. පූසට උගෙ පාඩුවෙ ඉන්න දෙන්න.
මටත් පේන්න බැරි සතෙක් පූසා
කවදාවත් බල්ලෙක් අපි කද්දී ඇවිත් කන්න දගලන්නේ නැහැ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා අපි කාලා ඉවරවෙනකම්
එත් කැරි පුසෝ එහෙම නැහැ පුදුම වදයක් තියෙන්නේ උන්ගෙන්
උන්ගෙන් ඇති වැඩකුත් නැහැ




Oyala wage tamay
Loku line
Elewwa uwa
පූසො ආදරේ පෙන්නන්නෙ බල්ලන්ට වඩා වෙනස් විදිහකට
මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ 
ලොකු ලයින් නෙමේ ඒ පූසන්ගෙ හැටි.පූසො ආදරේ පෙන්නන්නෙ බල්ලන්ට වඩා වෙනස් විදිහකට
මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ
![]()
මමනම් ආස වැඩිය මයිල් නැති පූසියොන්ට... ගොඩක් මයිල් තිබ්බාම අපේ කටවල් වලත් යනවා....![]()
කටෙන් පූසො හුරතල් කරන්න එපා අත පාවිච්චි කරපන්මමනම් ආස වැඩිය මයිල් නැති පූසියොන්ට... ගොඩක් මයිල් තිබ්බාම අපේ කටවල් වලත් යනවා....![]()
කටෙන් පූසො හුරතල් කරන්න එපා අත පාවිච්චි කරපන්![]()

කටෙන් පූසො හුරතල් කරන්න එපා අත පාවිච්චි කරපන්![]()
කටෙන් පූසියො හුරුතල් කරද්දි තමයි මචන් පූසියොන්ට අපි ගැන ආදරය තවත් වැඩි වෙන්නෙහ් 
කියනවට කරල බලහන්කො 