පූස බත් කනවා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව




    මම එනකොට සෑහෙන්න කාල මූ..

    මේ ටිකේ මෙයාගෙ කනට බේත් කරනව

    මේ නිකං බත් නෙමේ. මාලු දාල හොදට අනල තියෙන්නෙ. අනික මෙයාල මාලු නැත්තං බත් කන්නෙත් නෑ

    තඩි පූසා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කනට ඇයි බන් එහෙම වෙලා තියෙන්නෙ? අපේ ගෙදර ඉන්නව එකෙක් උගෙත් එහෙමයි.
    මොනාද කරන බෙහෙත්?
    කන ඇතුලෙ ඇහැට පේන්නෙ නැති පොඩි සත්තු ජාතියක් ඉන්නවලු. කලු පාට කුඩක් වගේ පේනව.
    කන ඇතුලෙන් කසද්දි මෙයාල එලියෙන් කසාගෙන තුවාල කරගන්නව. කනට ඇතුලට දාන්න බේතක් දුන්න. ඒක දැන් දානව. එතකොට අර කන ඇතුලෙ ඉන්න සත්තු මැරෙනවලු