කනට ඇයි බන් එහෙම වෙලා තියෙන්නෙ? අපේ ගෙදර ඉන්නව එකෙක් උගෙත් එහෙමයි.
මොනාද කරන බෙහෙත්?
කන ඇතුලෙ ඇහැට පේන්නෙ නැති පොඩි සත්තු ජාතියක් ඉන්නවලු. කලු පාට කුඩක් වගේ පේනව.
කන ඇතුලෙන් කසද්දි මෙයාල එලියෙන් කසාගෙන තුවාල කරගන්නව. කනට ඇතුලට දාන්න බේතක් දුන්න. ඒක දැන් දානව. එතකොට අර කන ඇතුලෙ ඉන්න සත්තු මැරෙනවලු