පූස බත් කනවා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    මම එනකොට සෑහෙන්න කාල මූ..

    මේ ටිකේ මෙයාගෙ කනට බේත් කරනව

    මේ නිකං බත් නෙමේ. මාලු දාල හොදට අනල තියෙන්නෙ. අනික මෙයාල මාලු නැත්තං බත් කන්නෙත් නෑ
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකම තැන ඉදන් video නොකර camera / phone ඒක move කළා නම් හොදයි..
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පූසොන්ට බත් විතරක්ම දෙන්න හොද නෑ. අඩු වයසෙන් මැරෙනවා.
    සාලයෝ, හාල්මැස්සෝ, වට්ටක්කා වගේ දෙයක් එක්ක හොදට අනලා දීපන්.
    ඔය පූසා ඔහොම කන්නේ කන්න වෙන දෙයක් නැති නිසා.
    සතියකට එක පාරක් හරි මාලුවෙක් බැදලා හරි තම්බලා හරි දීපන්.
    අමු මාළු දෙන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    පූසොන්ට බත් විතරක්ම දෙන්න හොද නෑ. අඩු වයසෙන් මැරෙනවා.
    සාලයෝ, හාල්මැස්සෝ, වට්ටක්කා වගේ දෙයක් එක්ක හොදට අනලා දීපන්.
    ඔය පූසා ඔහොම කන්නේ කන්න වෙන දෙයක් නැති නිසා.
    සතියකට එක පාරක් හරි මාලුවෙක් බැදලා හරි තම්බලා හරි දීපන්.
    අමු මාළු දෙන්න එපා.
    මේ නිකං බත් නෙමේ
    මාලු දාල අනල තියෙන්නෙ
    උදේ වරුවෙ දෙපාරක්ම අමුවෙන් සාලයො දුන්න පූසො දෙන්නටම

    මෙයාල මාලු නැතුව නිකං බත් කන්නෙ නෑ...

    උඹ මගුලක් කියනව. මුන්ට කන්න දෙන්න කොච්චර වියදං කරනවද අපි

    කරෝල කන්නෙත් නෑ මුං...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පූසට බත් දෙන්න එපා යකො පොඩි ලාබේ බලලා පස්සේ ලෙඩ උනාම බෙහෙත් ගන්න ඊට වඩා වියදම් වෙනෝ

    Trycat එකයි rabies වැක්සින් ගහපන්
    මාලුයි වට්ටක්කයි තම්බලා දීපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    පූසට බත් දෙන්න එපා යකො පොඩි ලාබේ බලලා පස්සේ ලෙඩ උනාම බෙහෙත් ගන්න ඊට වඩා වියදම් වෙනෝ

    Trycat එකයි rabies වැක්සින් ගහපන්
    මාලුයි වට්ටක්කයි තම්බලා දීපන්
    මේ පූස රෑට ගම වටේම යන නිසා රේබීස් එක ගහල තියෙන්නෙ
    බල්ලට වඩා ෂුවර් නැත්තෙ මෙයා...