eka wenas wenna puluwan ban. normally 3 months wage yanawa lu. habay apita nam eka nawaththala masen badu set una![]()
නෝමලි ත්රී මන්ත්ස් යනවා නෙවෙයි මචං..ත්රී මන්ත්ස් විතර ඉන්න එක හොඳයි පෙති නවත්තලා. නැත්තං Ectopic Pregnancy වීමේ යම් සම්භාවිතාවක් තියෙනවා.





