පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..

Mr.Sawyer

Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    හම්මෝ ලංකාවේ ගෑණුන්ට උදව් කරන්න ඕනතරම් පිරිමි ඉන්නවා.දැන් එලකිරියේම පේන්නේ නැද්ද.ජීවිතේට ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දාන්නේ නැති උන් ගෑණියෙක් දාපු ත්‍රෙඩ් පිස්සුවෙන් වගේ බම්ප් කරනවා.පුදුමයි උබලගේ කාර් එක ගෙදරටම තල්ලු කරන නාපු එක..:lol::lol:
    True story!:lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පරන බීටල් එක මතක් වෙන්නේ ඔය වෙලාවට තමා. ඒක නම් මරු.. ඉස්සර ගෙදර ගැස් එක රෙගියුලේටර් එකෙන් ගහලා එයාර් ඉන්ටේක් එකට දුන්නම බබා වගේ යනවා. අපරදේ ඒක වික්කේ. වොක්ස්වැගන් එකක් කුලියපිටියෙන්වත් ගේන්න හිතෙනව අප්පා.

    ඔව් කුලියාපිටියෙන් ගනින්.. හුජ්ජ වලිනුත් වැඩ කරනවා එන්ජිම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් කුලියාපිටියෙන් ගනින්.. හුජ්ජ වලිනුත් වැඩ කරනවා එන්ජිම
    හුජ්ජ කියන්නේ මොනාද පුතා.. ඔක්ටේන් කීයද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    එතන පාර බ්ලොක් නැද්ද? උඩ පේරාදෙනි පාර නේද ඔය කියන්නේ.

    Para block na good shed side eke idan ena road eka idan ainen polima tibbe.

    Uda peradeniya newe. Kandy girls highschool issaraha. Kandy peradeniya parana pare. Uda para kiyanne eke.