True story!හම්මෝ ලංකාවේ ගෑණුන්ට උදව් කරන්න ඕනතරම් පිරිමි ඉන්නවා.දැන් එලකිරියේම පේන්නේ නැද්ද.ජීවිතේට ත්රෙඩ් එකකට බම්ප් එකක් දාන්නේ නැති උන් ගෑණියෙක් දාපු ත්රෙඩ් පිස්සුවෙන් වගේ බම්ප් කරනවා.පුදුමයි උබලගේ කාර් එක ගෙදරටම තල්ලු කරන නාපු එක..![]()


True story!හම්මෝ ලංකාවේ ගෑණුන්ට උදව් කරන්න ඕනතරම් පිරිමි ඉන්නවා.දැන් එලකිරියේම පේන්නේ නැද්ද.ජීවිතේට ත්රෙඩ් එකකට බම්ප් එකක් දාන්නේ නැති උන් ගෑණියෙක් දාපු ත්රෙඩ් පිස්සුවෙන් වගේ බම්ප් කරනවා.පුදුමයි උබලගේ කාර් එක ගෙදරටම තල්ලු කරන නාපු එක..![]()


පරන බීටල් එක මතක් වෙන්නේ ඔය වෙලාවට තමා. ඒක නම් මරු.. ඉස්සර ගෙදර ගැස් එක රෙගියුලේටර් එකෙන් ගහලා එයාර් ඉන්ටේක් එකට දුන්නම බබා වගේ යනවා. අපරදේ ඒක වික්කේ. වොක්ස්වැගන් එකක් කුලියපිටියෙන්වත් ගේන්න හිතෙනව අප්පා.
ඔව් කුලියාපිටියෙන් ගනින්.. හුජ්ජ වලිනුත් වැඩ කරනවා එන්ජිම
හුජ්ජ කියන්නේ මොනාද පුතා.. ඔක්ටේන් කීයද?ඔව් කුලියාපිටියෙන් ගනින්.. හුජ්ජ වලිනුත් වැඩ කරනවා එන්ජිම
ada ude highschool kandy laga shead eke thibba paya 2.5 idala gahagaththa
එතන පාර බ්ලොක් නැද්ද? උඩ පේරාදෙනි පාර නේද ඔය කියන්නේ.Ismile eke neh? Kandy wedima crowd ekak hitiye oke thama me daws tike.
එතන පාර බ්ලොක් නැද්ද? උඩ පේරාදෙනි පාර නේද ඔය කියන්නේ.
ලීෆ් එකට කොහොමද මහ්චන්. ලාබද චාර්ජ් කරන එක.
ආහ් එල එල. තැන්ක්ස්..Para block na good shed side eke idan ena road eka idan ainen polima tibbe.
Uda peradeniya newe. Kandy girls highschool issaraha. Kandy peradeniya parana pare. Uda para kiyanne eke.
Ismile eke neh? Kandy wedima crowd ekak hitiye oke thama me daws tike.
wedata giyeth ne 500k ghuwa caen ekata ( bike ekata)ආහ් එල එල. තැන්ක්ස්..
ada hawasa kandy town eke petrol awulak thibba dan nam kohomada dan ne 4 ta withara ioc gatambe shead eke wahana 15-20k wage polimak thibba
hora shed eka. oke fuel gahana un horu.