පෙට්රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.

