පෙට්‍රෝලියම් එකේ පිනට පඩි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පෙට්‍රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    එහෙම උන් යන එකමයි හොඳ. මම රස්සාවක් නැති බැන්ඳෙ. අද අවුලක් නැතුව ඉන්නව ඉතින්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    පෙට්‍රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.

    ubalata gov un ekka taraha tiyenne me wage seen nisada ? :eek:
     
    Cha1985

    Member
    Jul 5, 2021
    21
    12
    3
    පෙට්‍රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.
    පෙත්සමක් ගහපන් නිකන් ඉන්න එපා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එහෙම උන් යන එකමයි හොඳ. මම රස්සාවක් නැති බැන්ඳෙ. අද අවුලක් නැතුව ඉන්නව ඉතින්
    නිකන් වැඩ කරන්නේ නැතුව කන බොන ගෑනුන්ට නිකන් අස්සයා අකක්ර 5හේ ෆුකක් එනවා බැදපු ගමන් ම.
    මම නම් අක්කර 5හේ අස්ස ෆුක් ගහන්නේ නැහැ.
    මම sex කරන්නේ කෙල්ලෝ එක්ක විතරයි බන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පෙට්‍රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.
    මරු බන්😍
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ethin thama uba uta wadu adu padiyak da ganne?
    අපෝ නෑ...මට එදා නොතිබ්බට.. රටකට ඇවිත් සැහැල්ලුවෙන් ගෙවන ජීවීතයම වටිනවා ලංකාවේ කෝටියක් මාසෙට පඩි ගත්තත් දැන්නම් වටින්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    පෙට්රෝලියම් ceb වගේ ඒවයෙ ෆීල්ඩ් එකේ වැඩ කරන උන්ට ගෙවන ගණන් වැරදි නෑ බන් . පට්ට රිස්කි ජොබ් නේ .මම දන්න අයියා කෙනෙක් ඉන්නවා දකුණු අත පණ නෑ කරන්ට් වැදිලා .අනික ඒ වගේ ජොබ් වලට එන්නේ දේශපාලන සම්බන්ධ කම් වලින්ම නෙමෙයි නේ වෘතීය සුදුසුකම් එක්කනේ . මල පනින්නේ ඇමතිලා රින්ගවපු ක්ලාක් ලා පියන්ලා ඩයිවර්ලා බිල් ලියන්නෝ ලක්ෂ ගණන් පඩි ගන්නවා දැක්කම තමා.​

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517

    CEB eke nam lokko (managerial level) eke un tama godak balu wada karanne.

    CEB eke resources private wada walata use karanawa. Commission walata ithin aye nokarana balu wadak naha..
     
    • Like
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene

    පෙට්රෝලියම් ceb වගේ ඒවයෙ ෆීල්ඩ් එකේ වැඩ කරන උන්ට ගෙවන ගණන් වැරදි නෑ බන් . පට්ට රිස්කි ජොබ් නේ .මම දන්න අයියා කෙනෙක් ඉන්නවා දකුණු අත පණ නෑ කරන්ට් වැදිලා .අනික ඒ වගේ ජොබ් වලට එන්නේ දේශපාලන සම්බන්ධ කම් වලින්ම නෙමෙයි නේ වෘතීය සුදුසුකම් එක්කනේ . මල පනින්නේ ඇමතිලා රින්ගවපු ක්ලාක් ලා පියන්ලා ඩයිවර්ලා බිල් ලියන්නෝ ලක්ෂ ගණන් පඩි ගන්නවා දැක්කම තමා.​

    පවිත්‍රා ඇන්ටි නිසා ඒ කාලෙ ceb එක නිකන් රත්නපුරේ වගේ තිබ්බෙ 😂🥴
    ඒ උන් තාම ඇති
     
    Sen-lu

    Well-known member
  • රැල්ල ගහන අත බලල අරින කෙප්පවලට උඹලත් තවම අහු වෙනවනෙ ඇත්තට .

    උඹට ඌ ගැන හූල්ල හූල්ල තමා දිගටම ඉන්න වෙන්නෙ ඔහොම ගියොත්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    CPC ඉන්න දෙදාස් ගානෙන් 1800 විතර ඉන්නෙ රිෆයිනරි එකේ.ඔවගේ ඇමතිලා දාන්නේ කාකාස,කම්කරු,සිකුරිටි,රියදුරු වගේ ඒවට.මොකද ඒවට විභාග නැහැ.CT දාලා ස්තීර කරන්න පුළුවන්.ඒත් ඇත්තටම ටෙක්නිකල් ඒවාගේ වෙකෙන්සී කාඩර් එකේ අම්බානක තියෙනවා ෆිල් කරන්නේ නැතිව. හරියට මේවා කාර්‍යක්ශම කරනවනම් හොඳයි.ඒත් ඉතිහාසසේ ඉඳන්ම වෙලා තියෙන්නේ තමන්ට ඕන අයට බිස්නස් කරන්න දෙන එක.CPSTL එකෙන් දැනටමත් 1/3 ක් අයිති LIOC එකට.භාණ්ඩාගාරෙට තියෙන 1/3 ත් කාට හරි දෙයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රැල්ල ගහන අත බලල අරින කෙප්පවලට උඹලත් තවම අහු වෙනවනෙ ඇත්තට .

    උඹට ඌ ගැන හූල්ල හූල්ල තමා දිගටම ඉන්න වෙන්නෙ ඔහොම ගියොත්.
    පෙට්‍රෝලියම්ද ? :lol: අඩෝ වැඩට යන්නෙත් නෑ ලක්ෂ ගනන් පඩිගන්න උන් ඉන්නවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    පෙට්‍රෝලියම් එකේ පිනට පඩි ගන්න උන්ව ගෙදර යවන්න නේ යන්නේ...හොදම වැඩේ...පුද්ගලික හේතුවකුත් තියනවා...ඉස්කෝලේ යන කාලේ යාලුවෙලා හිටපු කෙල්ල මට බූට් තියල ගෙදරින් හොයල දුන්න ඕකේ වැඩකරන නාකියෙක්ව මැරි කලේ... ලක්ශ ගනන් පඩි...පෙන්ශන් ඕව නිසා අම්මලා කතා කරපු එකට ඒකී කැමති උනා...ඌවත් ගෙදර යන්නම වැඩේ සෙට් උනා නම් හරි. ඌව දාල දීල තියෙන්නේ ඇමතිකෙනෙක් තමයි.
    Kella thama hambenawada?
     
    • Like
    Reactions: King kekille