පෙන් එක .....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් මගේ පෙන් එක ඊයේ ර වැඩ කරා..
    දැන් ගැහුවම computer එකේ පෙන් එක පෙන්නනවා එත් ඇතුලේ file නැ..
    එත් usege එක පෙන්නවා එතුලේ file නැ
    අනේ දන්නා එකෙක් හෙල්ප් එකක් දෙන්න
    එතුලේ file ටික නැති උනොත් මගේ ජොබ් එකට තට්ටු වෙනවා
    බුම්ප් එකක් හරි දන්නා...
    ලොකු හෙල්ප් එකක්
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    man hitanne virus case ekak.macho virus nathi vena kage hari com ekaka gahala balapan.habai eke virus gard eka update velanam vitarai.eta passe hidden file show karala balapan.ethakota ati okkoma file.eva venama new folders valata daganin.nathnam ayeth ube eke gahuvama pennenne na ok
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    windos xp nam tools- folder option gihin

    view tab eke hidden flies and folder kiyana eke
    show hidden file, folders and ddrives denna

    eeta yatin thiyena tik 3nama ainkaranna

    dan balanna

    nathnam kiyanna