මට 21යි. දැනට ජොබ් එකක් කරනවා. මේකයි සිද්දිය.
මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ.
Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල.
Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල.
ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ?
Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ.
මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ.
Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල. Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල.
ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ?
Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ.

Last edited:
ඒත් ඉතින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්ඩ 

..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???
..එත් සම්පුර්නම ආතල් නැත'...
docter kenek gawata yaman machan, owata baya wenna epa