පෙරසම [උදව්]

HiddenAccount

Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    මට 21යි. දැනට ජොබ් එකක් කරනවා. මේකයි සිද්දිය. :sorry: මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ. :( Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල.
    Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල. :eek: ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ? :confused:
    Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: reddit

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    Podi Silva - පොඩි සිල්වා;21504200 said:
    මේකෙ ඕක කරපු උන් ඉන්නවා
    හම්බයෙක් ගෙන අහපන්
    කොන කපනවා වගේ තමා ඕක

    උන්ගේ කොන කපන්නේ පොඩි කාලෙනේ. එත් අවුරුදු 21ක් උනාම කොහොමද? :(:(:(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මේක කියන්ඩ වෙන ශිෂ්ට සම්පන්න විදිහක් දන්නෙ නෑ

    මචන් ස්වයන් වින්දනය කරද්දි හෝ ඊට පසුව ඕක පොඩ්ඩක් හෙමින් හෙමින් කරපනකො...ඕක වේලිලා තියෙද්දි කරන්ඩ යන්ඩ එපා... කාලයක් කලානම් නිකන්ම හරියයි, :dull: ඒත් ඉතින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්ඩ :)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මම නම් ඔය මගුලක් කරලා නෑ! ඒත් ශිස්නය කියන්නේ ස්නායු වැඩිතැනක් නිසා සංවේද්තාව වැඩියි මචං ඒක නිසා ඇදුන් වල ගෑවෙන කොට අපහසුතාවයක් දැනෙයි මාස ගනන් නම් නෙමෙයි සති 2ක් විතර යනකම්
    ඊට පස්සේ සම ඝන උනාම ඒක හරියයි මුණ්ඩය නම් කළුවෙයි ඇතිල්ලිලා වාසියක් තියනවා උබට වැඩේ කරනකොට කලින් විනාඩි 2න් ගියා නම් දැන් විනාඩි 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් වෙයි:lol::lol::lol: ඒකත් ලොකු වාසියක් නේද බං ඔන්න ඔක කරලා දාපන් බං වැඩි විස්තර තම්බියෙක් ගෙන් අහපන්!
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මට 21යි. දැනට ජොබ් එකක් කරනවා. මේකයි සිද්දිය. :sorry: මගේ පෙරසමේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ පස්සට යන්නේ නෑ. :( Doctor කෙනෙක්ට පෙන්නුවා මචන්. එයා කිව්වා Operation කරන්න ඕනේ කියල.
    Operate කරන්න නම් අවුලක් නෑ. එත් මේකේ Thread එකක තිබ්බ එහෙම පස්සට යන්නේ නැති අය operate කරාම මාස 6ක් වගේ යනකන් එතන ගෑවෙනකොට අපහසුයි කියල. :eek: ඇත්තටම එහෙම වෙනවා. මොකද සෝදද්දී අල්ලනකොටත් අපහසුයි. මේහෙම උනාම කොහොමද මචන් යට ඇදුමක්වත් අදින්නේ? :confused:
    Operate එක කරපු එක්කෙනෙක් උදව්වක් දියන්කෝ. :sorry:
    :eek:මගෙත් අවුල ඕක තබා බන් :(...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්:no:..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???:confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw

    mokakda bn ubala oya kiyana awula :sorry: mechchara kal oka allalawath nedda :confused: neththam wena seen ekakda
     
    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8

    ow mchn. kiyopu nisa thamai ahuwe.

    මේක කියන්ඩ වෙන ශිෂ්ට සම්පන්න විදිහක් දන්නෙ නෑ

    මචන් ස්වයන් වින්දනය කරද්දි හෝ ඊට පසුව ඕක පොඩ්ඩක් හෙමින් හෙමින් කරපනකො...ඕක වේලිලා තියෙද්දි කරන්ඩ යන්ඩ එපා... කාලයක් කලානම් නිකන්ම හරියයි, :dull: ඒත් ඉතින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්ඩ :)

    :sorry::sorry: amarui bn

    මම නම් ඔය මගුලක් කරලා නෑ! ඒත් ශිස්නය කියන්නේ ස්නායු වැඩිතැනක් නිසා සංවේද්තාව වැඩියි මචං ඒක නිසා ඇදුන් වල ගෑවෙන කොට අපහසුතාවයක් දැනෙයි මාස ගනන් නම් නෙමෙයි සති 2ක් විතර යනකම්
    ඊට පස්සේ සම ඝන උනාම ඒක හරියයි මුණ්ඩය නම් කළුවෙයි ඇතිල්ලිලා වාසියක් තියනවා උබට වැඩේ කරනකොට කලින් විනාඩි 2න් ගියා නම් දැන් විනාඩි 5ක් විතර අල්ලන් ඉන්න පුළුවන් වෙයි:lol::lol::lol: ඒකත් ලොකු වාසියක් නේද බං ඔන්න ඔක කරලා දාපන් බං වැඩි විස්තර තම්බියෙක් ගෙන් අහපන්!

    kalu unata nm aulak na bn. katta kalu wenne nane :( uba kohomda kiynne sathi 2i kiyla?
     
    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    :eek:මගෙත් අවුල ඕක තබා බන් :(...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්:no:..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???:confused:

    gedatta kiyapn mchn. math nokiya idala idala kalla margen thamai gedatta kiyagatte. ammala magen ahuwa ai mechchara dawasak kiwwe natte kiyala. itapasse thamai eyalama ekkan giye :sorry::sorry::sorry:

    mul kale bijjata idikatu ayinwa wage thiyeyi
    passe passe hariyawna
    wadiya thada ewa adinna epa

    cotton ewama adapan

    loose ewa adpan

    uba karada? :sorry:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    mokakda bn ubala oya kiyana awula :sorry: mechchara kal oka allalawath nedda :confused: neththam wena seen ekakda

    අවුලක් නැතුව තියනව ,,,එත් අහවල් වැඩේ කොරන්ඩ බරිකම්ක්ම නෑ :yes:..එත් සම්පුර්නම ආතල් නැත'...:(:(
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :eek:මගෙත් අවුල ඕක තබා බන් :(...ඩොක්ටර් කෙනෙක් ලඟට යන්ඩ බයේ තමා ඉන්නේ...ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා කියන්නද බන්:no:..මේ සම්බන්දව යන්න ඕන මොන අංශයේ ඩොක්ටර් කෙනක් ලඟටද???:confused:

    ඔවට බය වෙන්න එපා බං ඉස්සල්ලම නොමල් ඩිස්පැන්සරියක් දාලා තියන ඩොකෙක්ට කියලා ලෙටර් එකක් ගනින් ‍ඔය විෂයට අදාල ඩොකෙක්ට ඊට පස්සේ නවලෝකේ වගේ ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ඇපොයිමන්ට් එකක් දාලා ඩොකාව චැනල් කරලා ඔපරේෂන් එක ප්‍රයිවේවකරනවද රජයේ හොස්පිටල් කරනවද කියලා කථා කරගනින් මම හිතන්නෑ ප්‍රයිවෙට් කරත් ලොකු ගානක් යන එකක් නෑ බං වෙන අය එක්කයන්න එපා තනියම පලයන් ලැජ්ජා නම් ‍ඔවාට ලැජ්ජා වෙන්න එපා බං අපි ඔක්කොම සම්පූර්ණ අය නෙමෙයි!:D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    අවුලක් නැතුව තියනව ,,,එත් අහවල් වැඩේ කොරන්ඩ බරිකම්ක්ම නෑ :yes:..එත් සම්පුර්නම ආතල් නැත'...:(:(

    podi kale idan athweda purudu weyan kiyanne okane ;) docter kenek gawata yaman machan, owata baya wenna epa
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ow mchn. kiyopu nisa thamai ahuwe.

    :sorry::sorry: amarui bn

    kalu unata nm aulak na bn. katta kalu wenne nane :( uba kohomda kiynne sathi 2i kiyla?

    අහපන් බං තම්බියෙකුගෙන් උන් දන්නවා උබලට වඩා ඔක ගැන හිටපන් තවටිකකින් ඩොකාලා එයි උබට උදවු කරන්න! මම දන්න ටික කිව්වේ බං! උබට ඒ ෆීලින් එක බලන්න ඔනේ නම් පෙරසප පිටිපස්සට කරලාටික වෙලාවක් කලිසම ඇදගෙන හිටපන් ඒතකොට දැනේවි !
     
    Last edited: